එලකිරි Night Club X

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔන්න ඉතින් මොලේ තරම... :baffled: ඒකෙන් හිතා ගත්තෑකි මෙයාගේ කැවිලි හැදිල්ල කොහොමද කියලා..:lol:
    දැන් ඔයාමනෙ කිව්වෙ වේලපු ඉඳි ආප්ප උඩට කරවල තීරු කපල දානව කියල, කරවල උයපුවම තීරු කපන්න බෑ, කැඩෙනව :growl: එහෙම නම් අමුවෙන් වෙන්න ඕනෙ
    හාකො එහෙනං......අපි හිතාගන්නංකෝ ඔ‍යා තනි‍යම ආස්මි හැදුවා කි‍යලා.......:rofl:
    කැමති දෙයක් හිතාගන්න :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙලෝ රහක් නෑහ් ඕයි... කරන්න ගන්න හැම වැඩේම කෙලවෙනව... :growl::growl:
    වැඩ අල්ලන නැකත එනකං මොකුත් නොකර අපි වගේ ආතල් එකේ හිටපන්.....එතකොට හරි........:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැමති දෙයක් හිතාගන්න :rofl:
    හා හා.....:rofl:
    :lol::lol:
    ආස්මි කඩෙන් අරන් ඇවිත් හදලා ඇත්තේ..
    ආස්මි ගිනි ගණන් බන්......අපේ ගෙවල් පැත්තේ කැවිලි හදන ප්ලේස් එකක් ති‍යනවා...... ඒකේ ආස්මි‍යක් 40‍යි......:oo:

    එතන එහෙම නං P & S කැවිලි ගමේ කී‍යක් වෙ‍යිද........:eek::sorry:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දැන් ඔයාමනෙ කිව්වෙ වේලපු ඉඳි ආප්ප උඩට කරවල තීරු කපල දානව කියල, කරවල උයපුවම තීරු කපන්න බෑ, කැඩෙනව :growl: එහෙම නම් අමුවෙන් වෙන්න ඕනෙ

    හරි හමන් විදිහට උයන්න දන්න එක්කෙනෙක්ට විස්තර ඇතුව කියන්න ඕන නෑ නේ..උඩින් පල්ලේන් කිව්ව ගමන් තේරෙන්න ඕන:lol::lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හා හා.....:rofl:

    ආස්මි ගිනි ගණන් බන්......අපේ ගෙවල් පැත්තේ කැවිලි හදන ප්ලේස් එකක් ති‍යනවා...... ඒකේ ආස්මි‍යක් 40‍යි......:oo:

    එතන එහෙම නං P & S කැවිලි ගමේ කී‍යක් වෙ‍යිද........:eek::sorry:

    හුටා එහෙමද... අපෙත් ගෙනල්ල නම් තියෙනව දැක්කා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මරුගෙ අතක් අප ගෙල වට රැඳි හින්දා
    විශ්වාස‍යක් නම් හෙට ගැන නැහැ රන්දා
    මැණිකක ති‍යන දුලබ ගුණ‍ය නැති හින්දා
    අපි කලු ගල්ය හැම තැන හමුවන හින්දා
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.