සුභපැතුම් මචන්![]()
සුභ පැතුම්![]()
තැන්කූ වේවා කට්ටියටම......37000 ඕයෙ

මං ඕවා පෙරන හැටි දැකල තියනවා...... ඒ ජරාව දැක්කම මුන් කොහොම බොනවද කියල හිතෙනවා බන්......අපේ පැත්තෙත් දැන් ඉස්සර තරම් නෑ බන් ඒත් බොන එවුන් තියෙන තැන් හොයාගෙන යනවා![]()

නෑ බන් හොඳයිද කියලා ශුවර් නෑනේමාසේ අන්තිමට බාන්න හිතන් ඉන්නේඋබ බැලුවද
එක එප් එකක් බලන්න ඕනේ
මං ඕවා පෙරන හැටි දැකල තියනවා...... ඒ ජරාව දැක්කම මුන් කොහොම බොනවද කියල හිතෙනවා බන්......![]()


අනේ මන්දා බන් සල්ලි නැති නිසා වෙන්න ඇති ඕවා බොන්නේමං ඕවා පෙරන හැටි දැකල තියනවා...... ඒ ජරාව දැක්කම මුන් කොහොම බොනවද කියල හිතෙනවා බන්......![]()

හරි හරි.......මං දන්නවා ඊලඟට මොකක්ද කියන්න හදන්නේ කියලා......

කසියා එන්නේ පොඩි කවර වලනේ මචන්..... ඔය එකක් 100-150 අතර ගානක් වෙනවා......දෙකක් බොනව කියන්නේ බියර් කෑන් එකක ගානටත් වඩා වැඩියි.......අනේ මන්දා බන් සල්ලි නැති නිසා වෙන්න ඇති ඕවා බොන්නේ![]()


එහෙනං අන්ජුවත් ආවට පස්සේ යමන්......මැයි 17 එනව කිව්වේ.......
ඊට කලින් ඉතින් weekend එකක අපිට හීනියට සෙට් වෙන්න පුලුවන්නේ......![]()

නෑ බන් හොඳයිද කියලා ශුවර් නෑනේඑක එප් එකක් බලන්න ඕනේ
![]()

ඔව් නේකසියා එන්නේ පොඩි කවර වලනේ මචන්..... ඔය එකක් 100-150 අතර ගානක් වෙනවා......දෙකක් බොනව කියන්නේ බියර් කෑන් එකක ගානටත් වඩා වැඩියි.......
ඒ කියන්නේ සල්ලි නැති කමට බොනව වෙන්න බෑ නේද.......![]()
බොන එවුන් දැන් ඇබ්බැහිවෙලා බන් ඇත්තේ ඒකයි
netflix කියන චැනල් එකේ එකදිගට මුලු සිරීස් එකම පෙන්නනවලු බන්මොකො බන් ඒ එකපාරම මුළු සීසන් එකම එන්නේ ...![]()
.
පොරගේ ස්නායු මැරිලා, ඒකයි වෙව්ලන්නේඔව් බන් පොරගේ ඇඟ වෙව්ලනවලු ශොට් එකක් දාගත්තේ නැත්තම් 50ක් වත් නෑ වයසගොඩක් වෙලාවට ගසලා ඉන්නේ
[
netflix කියන චැනල් එකේ එකදිගට මුලු සිරීස් එකම පෙන්නනවලු බන්.
ඉතින් ඒකේ රිලීස් කරන ඒවා මුලු සීසන් එකම එනවා![]()

