එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    11.gif
    11.gif

    සුභපැතුම් මචන්
    11.gif

    සුභ පැතුම් :cool:

    37000 ඕයෙ
    තැන්කූ වේවා කට්ටි‍යටම......:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ පැත්තෙත් දැන් ඉස්සර තරම් නෑ බන් ඒත් බොන එවුන් තියෙන තැන් හොයාගෙන යනවා :yes:
    මං ඕවා පෙරන හැටි දැකල ති‍යනවා...... ඒ ජරාව දැක්කම මුන් කොහොම බොනවද කි‍යල හිතෙනවා බන්......:oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාසේ අන්තිමට බාන්න හිතන් ඉන්නේ:eek: උබ බැලුවද
    නෑ බන් හොඳයිද කියලා ශුවර් නෑනේ:eek:එක එප් එකක් බලන්න ඕනේ:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං ඕවා පෙරන හැටි දැකල ති‍යනවා...... ඒ ජරාව දැක්කම මුන් කොහොම බොනවද කි‍යල හිතෙනවා බන්......:oo:
    අනේ මන්දා බන් සල්ලි නැති නිසා වෙන්න ඇති ඕවා බොන්නේ:confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරි හරි.......මං දන්නවා ඊලඟට මොකක්ද කි‍යන්න හදන්නේ කි‍යලා......:sorry:
    අනේ මන්දා බන් සල්ලි නැති නිසා වෙන්න ඇති ඕවා බොන්නේ:confused:
    කසි‍යා එන්නේ පොඩි කවර වලනේ මචන්..... ඔ‍ය එකක් 100-150 අතර ගානක් වෙනවා......දෙකක් බොනව කි‍යන්නේ බි‍යර් කෑන් එකක ගානටත් වඩා වැඩි‍යි.......:eek:
    ඒ කි‍යන්නේ සල්ලි නැති කමට බොනව වෙන්න බෑ නේද.......:oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙනං අන්ජුවත් ආවට පස්සේ ‍යමන්......මැ‍යි 17 එනව කිව්වේ.......:cool:
    ඊට කලින් ඉතින් weekend එකක අපිට හීනි‍යට සෙට් වෙන්න පුලුවන්නේ......;)

    එකෙන්ම :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කසි‍යා එන්නේ පොඩි කවර වලනේ මචන්..... ඔ‍ය එකක් 100-150 අතර ගානක් වෙනවා......දෙකක් බොනව කි‍යන්නේ බි‍යර් කෑන් එකක ගානටත් වඩා වැඩි‍යි.......:eek:
    ඒ කි‍යන්නේ සල්ලි නැති කමට බොනව වෙන්න බෑ නේද.......:oo:
    ඔව් නේ:yes:බොන එවුන් දැන් ඇබ්බැහිවෙලා බන් ඇත්තේ ඒකයි:eek:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකො බන් ඒ එකපාරම මුළු සීසන් එකම එන්නේ ...:confused:
    netflix කියන චැනල් එකේ එකදිගට මුලු සිරීස් එකම පෙන්නනවලු බන්:shocked:.
    ඉතින් ඒකේ රිලීස් කරන ඒවා මුලු සීසන් එකම එනවා:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් බන් පොරගේ ඇඟ වෙව්ලනවලු ශොට් එකක් දාගත්තේ නැත්තම් 50ක් වත් නෑ වයස :eek: ගොඩක් වෙලාවට ගසලා ඉන්නේ:yes:

    [
    පොරගේ ස්නායු මැරිලා, ඒකයි වෙව්ලන්නේ
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    netflix කියන චැනල් එකේ එකදිගට මුලු සිරීස් එකම පෙන්නනවලු බන්:shocked:.
    ඉතින් ඒකේ රිලීස් කරන ඒවා මුලු සීසන් එකම එනවා:yes:

    ඒ කියන්නේ බං උන් සෑහෙන කාලෙට කලින් ෂුට් කරපුව නේ.. :eek:
    අනික්වා වගේ සතියෙන් සතිය එන එකක් නෑ එහෙනම්.:confused:
     
    Status
    Not open for further replies.