එලකිරි Night Club X

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mokada ayiyah tharaha gihin............:eek:
    :angry:
    ඇගී නංගි ඉන්නේ හොද වෙලාවට
    නැත්නම් මම උබට කුණුහබ්බ දෙකක් කියන්නයි හිටියේ
    මොකද යකොව් ෆෝන් එක ආන්සර් කරලා කතා නොකර ඉන්නේ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :angry:
    ඇගී නංගි ඉන්නේ හොද වෙලාවට
    නැත්නම් මම උබට කුණුහබ්බ දෙකක් කියන්නයි හිටියේ
    මොකද යකොව් ෆෝන් එක ආන්සර් කරලා කතා නොකර ඉන්නේ
    oya cut karane....:(
    agata 45da
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හරි හරි.......මං දන්නවා ඊලඟට මොකක්ද කි‍යන්න හදන්නේ කි‍යලා......:sorry:

    කසි‍යා එන්නේ පොඩි කවර වලනේ මචන්..... ඔ‍ය එකක් 100-150 අතර ගානක් වෙනවා......දෙකක් බොනව කි‍යන්නේ බි‍යර් කෑන් එකක ගානටත් වඩා වැඩි‍යි.......:eek:
    ඒ කි‍යන්නේ සල්ලි නැති කමට බොනව වෙන්න බෑ නේද.......:oo:
    ගල් බොන උන්ට ගල් නැතුව වෙන මොනවත් බොන්න බෑ වගෙ තමා...:nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පරණ අවුරුද්දට නෑවේ දැන් කි‍යහන්කෝ......රෑ නෑවා වගේ නෙවෙ‍යි අලුත් අවුරුද්දේ ටොපි‍ය හම්බෙ‍යිද දන්නෑ.......:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කඹේ ට නොයා සිටීමට තීරණය කලමි...
    මේ සැරේ සංවිධාන‍ය කරන්නේ නං වෙන එකෙක්......:cool: ඒත් අපි ‍යන්නෙත් නෑ......:lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ සැරේ සංවිධාන‍ය කරන්නේ නං වෙන එකෙක්......:cool: ඒත් අපි ‍යන්නෙත් නෑ......:lol:


    2014 අකවුන්ට් තියෙන Radioactive කියන එකා නේද ? ඌ තමයි ෆේක් පප්පා... ඒ නිසාමයි යන්නේ නැත්තේ...:yes:
     
    Status
    Not open for further replies.