mokada ayiyah tharaha gihin............![]()

මුගෙ කලින් ජොබ් එක...මං ඕවා පෙරන හැටි දැකල තියනවා...... ඒ ජරාව දැක්කම මුන් කොහොම බොනවද කියල හිතෙනවා බන්......![]()


oya cut karane....
ඇගී නංගි ඉන්නේ හොද වෙලාවට
නැත්නම් මම උබට කුණුහබ්බ දෙකක් කියන්නයි හිටියේ
මොකද යකොව් ෆෝන් එක ආන්සර් කරලා කතා නොකර ඉන්නේ

ගල් බොන උන්ට ගල් නැතුව වෙන මොනවත් බොන්න බෑ වගෙ තමා...හරි හරි.......මං දන්නවා ඊලඟට මොකක්ද කියන්න හදන්නේ කියලා......
කසියා එන්නේ පොඩි කවර වලනේ මචන්..... ඔය එකක් 100-150 අතර ගානක් වෙනවා......දෙකක් බොනව කියන්නේ බියර් කෑන් එකක ගානටත් වඩා වැඩියි.......
ඒ කියන්නේ සල්ලි නැති කමට බොනව වෙන්න බෑ නේද.......![]()

ඒකා මගේ යාලුවෙක්,ඊයෙත් අවාada rata riiri yakawa peniya![]()


මූ දැන් තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කිව්වෙ වෙල් ෆැන්ට නගා සිටවන්න තමා



මේ සැරේ සංවිධානය කරන්නේ නං වෙන එකෙක්......එළකිරි කඹේ ට නොයා සිටීමට තීරණය කලමි...
ඒත් අපි යන්නෙත් නෑ......
මේ සැරේ සංවිධානය කරන්නේ නං වෙන එකෙක්......ඒත් අපි යන්නෙත් නෑ......
![]()
