ඒ දවස් දෙකට මාසෙටම ඇතිවෙන්න බොනවානෙදකින්..අතේ සත පහක් නැති හිඟන මාත් ඊට වඩා බිව්වනෙ ඉස්සර...
නෑ අනා... බය නැතුව බීපන්..![]()

CC cleanerClean Master (Speed Booster) ද? Power Clean (Small Cleaner) ද? ඔබේ මනාපය දැන්ම PMS කරන්න....


agent of shield බැලුවාද මම එපියක් බැලුවා මෙලො රහක් නෑඔව් එපි 2ක් බැලුව.. පට්ට...
මාවල් ලගෙ ඒජන්ට් කාටර් කියල එකක් ගියා ඒක බැලුවෙත් නෑ...
මේකනම් පට්ට..![]()
මේක බලන්න ඕනේ
ඒක විකාරයක්. මටත් එපා උනා.. එපි 5ක් වගේ බැලුවෙ අර කෙල්ල ලස්සන නිසා...
agent of shield බැලුවාද මම එපියක් බැලුවා මෙලො රහක් නෑමේක බලන්න ඕනේ
![]()
yaluwek newei e oyada mandaඒකා මගේ යාලුවෙක්,ඊයෙත් අවා
වෙන එකෙක් හොය![]()

kaamaආච්චි දැන් මොනවාද කන්න හැදුවේ![]()

agent of shield බැලුවාද මම එපියක් බැලුවා මෙලො රහක් නෑමේක බලන්න ඕනේ
![]()
බිඳුනු සුරත අද මට මදි කමක් කමක්
වමතට කරන දේ මට දස් කමක් කමක්
නැතුවට කෙලෙස ජීවත් වන්නදෝ එකක්
ජීවිතයට ඕනෑ අත් දෙකක් දෙකක්
කැවූ පෙවූ උන් මගෙ සුරතෙහිම එතී
නාවත් බලන්නට මගෙ විපතෙදී නිතී
මුවට අහර දී කවලා පුරුදු නැතී
වමත නුඹෙන් දුටුවෙමි මම මිනිස් ගතී
නුඹ ඕනෑය ගහ බැන ගුටි කෙලින්නටත්
නුඹ ඕනෑය බුදු ගෙදරදි වඳින්නටත්
නිරතුරු සුරත පෙරදැරි කර සිතූ මටත්
නුඹ අද කියා දුන් පාඩම අගෙයි හෙටත්
පුරුදු කාරයට වැඩි බර පැටවුනිය
නුහුරු නමුත් එය නුඹගෙන් ඉටුවුනිය
ගොමත් කිරිත් දෙන්නේ එක එළදෙනය
නුඹෙන් උගත් පාඩම් නම් අපමණය
සුරත වමත නුඹ දෙදෙනා දෙපොලකය
අගය දැනෙන්නේ නැතිවුන දවසකය
පණැති තුරා නුඹ දෙදෙනා දෙපසකය
එක්ව බැඳෙන්නේ මලගිය සිරුරකය
![]()


ටිකක් බය උනා![]()

හෑ......මං හිතන් හිටියේ දැන් පූවිව එක්ක ඇවිත් කියලා......මලක් කැඩුවාහරි සතුටුයි හිතට
![]()
