එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
නෙදකින්..:eek: අතේ සත පහක් නැති හිඟන මාත් ඊට වඩා බිව්වනෙ ඉස්සර... :(
නෑ අනා... බය නැතුව බීපන්..:):)
ඒ දවස් දෙකට මාසෙටම ඇතිවෙන්න බොනවා :lol:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:cool:

ඔව් එපි 2ක් බැලුව.. පට්ට...:cool:
මාවල් ලගෙ ඒජන්ට් කාටර් කියල එකක් ගියා ඒක බැලුවෙත් නෑ...
මේකනම් පට්ට..:cool:
agent of shield බැලුවාද මම එපියක් බැලුවා මෙලො රහක් නෑ:eek: මේක බලන්න ඕනේ:yes:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :cool:


    agent of shield බැලුවාද මම එපියක් බැලුවා මෙලො රහක් නෑ:eek: මේක බලන්න ඕනේ:yes:
    ඒක විකාරයක්. මටත් එපා උනා.. එපි 5ක් වගේ බැලුවෙ අර කෙල්ල ලස්සන නිසා...
    බලපන් බලපන්... වෙබ් රිප් තියෙන්නෙ නේහ්? එච්චර කොලිටියක් නම් නෑහ්..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බිඳුනු සුරත අද මට මදි කමක් කමක්
    වමතට කරන දේ මට දස් කමක් කමක්
    නැතුවට කෙලෙස ජීවත් වන්නදෝ එකක්
    ජීවිත‍යට ඕනෑ අත් දෙකක් දෙකක්

    කැවූ පෙවූ උන් මගෙ සුරතෙහිම එතී
    නාවත් බලන්නට මගෙ විපතෙදී නිතී
    මුවට අහර දී කවලා පුරුදු නැතී
    වමත නුඹෙන් දුටුවෙමි මම මිනිස් ගතී

    නුඹ ඕනෑ‍ය ගහ බැන ගුටි කෙලින්නටත්
    නුඹ ඕනෑ‍ය බුදු ගෙදරදි වඳින්නටත්
    නිරතුරු සුරත පෙරදැරි කර සිතූ මටත්
    නුඹ අද කි‍යා දුන් පාඩම අගෙ‍යි හෙටත්

    පුරුදු කාර‍යට වැඩි බර පැටවුනි‍ය
    නුහුරු නමුත් එ‍ය නුඹගෙන් ඉටුවුනි‍ය
    ගොමත් කිරිත් දෙන්නේ එක එළදෙන‍ය
    නුඹෙන් උගත් පාඩම් නම් අපමණ‍ය

    සුරත වමත නුඹ දෙදෙනා දෙපොලක‍ය
    අග‍ය දැනෙන්නේ නැතිවුන දවසක‍ය
    පණැති තුරා නුඹ දෙදෙනා දෙපසක‍ය
    එක්ව බැඳෙන්නේ මලගි‍ය සිරුරක‍ය
    avatar123465_40.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බිඳුනු සුරත අද මට මදි කමක් කමක්
    වමතට කරන දේ මට දස් කමක් කමක්
    නැතුවට කෙලෙස ජීවත් වන්නදෝ එකක්
    ජීවිත‍යට ඕනෑ අත් දෙකක් දෙකක්

    කැවූ පෙවූ උන් මගෙ සුරතෙහිම එතී
    නාවත් බලන්නට මගෙ විපතෙදී නිතී
    මුවට අහර දී කවලා පුරුදු නැතී
    වමත නුඹෙන් දුටුවෙමි මම මිනිස් ගතී

    නුඹ ඕනෑ‍ය ගහ බැන ගුටි කෙලින්නටත්
    නුඹ ඕනෑ‍ය බුදු ගෙදරදි වඳින්නටත්
    නිරතුරු සුරත පෙරදැරි කර සිතූ මටත්
    නුඹ අද කි‍යා දුන් පාඩම අගෙ‍යි හෙටත්

    පුරුදු කාර‍යට වැඩි බර පැටවුනි‍ය
    නුහුරු නමුත් එ‍ය නුඹගෙන් ඉටුවුනි‍ය
    ගොමත් කිරිත් දෙන්නේ එක එළදෙන‍ය
    නුඹෙන් උගත් පාඩම් නම් අපමණ‍ය

    සුරත වමත නුඹ දෙදෙනා දෙපොලක‍ය
    අග‍ය දැනෙන්නේ නැතිවුන දවසක‍ය
    පණැති තුරා නුඹ දෙදෙනා දෙපසක‍ය
    එක්ව බැඳෙන්නේ මලගි‍ය සිරුරක‍ය
    avatar123465_40.gif
    :(:(
     
    Status
    Not open for further replies.