සමහරවිට සුභ පතයි.......මොනව උනත් දැන් පොරනේ ජනාධිපති.......![]()
ටැට්ටරේ හාමුදුරුවො සුභ පතන්නෙ නැද්ද

සමහරවිට සුභ පතයි.......මොනව උනත් දැන් පොරනේ ජනාධිපති.......![]()

හෑ......epic movie එක වගේ අච්චාරුවක්ද......2013
leonardo dicaprio inna film ekak
amithab bachchanuth hitiya![]()

ටැට්ටර් හාමුදුරුවෝ පේන්න ඉන්නෙත් ඡන්දෙ කාලෙට විතරයිනේ.......ටැට්ටරේ හාමුදුරුවො සුභ පතන්නෙ නැද්ද![]()

මොකක්ද ඒකේ නම.......download කරල බලන එක පාඩුයිද......echcharama achcharu na![]()

ටැට්ටර් හාමුදුරුවෝ පේන්න ඉන්නෙත් ඡන්දෙ කාලෙට විතරයිනේ.......![]()

මොකක්ද ඒකේ නම.......download කරල බලන එක පාඩුයිද......![]()



අපි වැඩ කරන්නෙත් පක්ෂයේ නායකයා කියන විදියට තමයි.......ohoma baa paakshikayo unama![]()

අපෝ එහෙනං හරි යන්නෑ........අච්චාරුවක් තමයි.......ane manda
the great gatsby
spidermanuth (tobey maguire) innwa![]()

ඔව් ඒවගෙ හෙයිඩෙෆ් තියේනම් ගොඩ. මේකෙ රිප් එක මෙලෝ රහක් නෑ..ඒකනේ
web dl කියලා එන්නේ වෙබ් රිප් නේ. මම නම් බාන්නෙම ඒවා බන්
උබ ලීක් වෙච්ච එප් 4ද බෑවේ




සමහර ඒවා හයි ඩෙෆ්ඔව් ඒවගෙ හෙයිඩෙෆ් තියේනම් ගොඩ. මේකෙ රිප් එක මෙලෝ රහක් නෑ..
නෑහ්.. ඒවගෙ මෙලෝ රහක් නෑනෙ... ඇරත් ඔය 4 එක පාර බැලුවොත් මාසයක්ම නිකන් ඉඳහන්කො...
මෙන්න මම බාපු ගොට් එකේ ස්ක්රීන්ශොට් එකක්...![]()
උබ මොකෙන්ද බෑවේ ටොරන්ට්ද
මේකෙන් බාපන් වෙබ් රිප් උනත් පට්ට කොලිට්
http://minirlss.net
පසනයා එහෙම බලලා දැන් ඉතුරු ටිකත් ලීක් වෙනකම් බලන් ඉන්නවා
