එලකිරි Night Club X

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සමහරවිට සුභ පත‍යි.......මොනව උනත් දැන් පොරනේ ජනාධිපති.......:lol:

    ටැට්ටරේ හාමුදුරුවො සුභ පතන්නෙ නැද්ද :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටැට්ටරේ හාමුදුරුවො සුභ පතන්නෙ නැද්ද :rofl:
    ටැට්ටර් හාමුදුරුවෝ පේන්න ඉන්නෙත් ඡන්දෙ කාලෙට විතර‍යිනේ.......:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒකනේ:sorry:

    web dl කියලා එන්නේ වෙබ් රිප් නේ. මම නම් බාන්නෙම ඒවා බන්:rolleyes:
    උබ ලීක් වෙච්ච එප් 4ද බෑවේ:eek:
    ඔව් ඒවගෙ හෙයිඩෙෆ් තියේනම් ගොඩ. මේකෙ රිප් එක මෙලෝ රහක් නෑ..:sorry:
    නෑහ්.. ඒවගෙ මෙලෝ රහක් නෑනෙ... ඇරත් ඔය 4 එක පාර බැලුවොත් මාසයක්ම නිකන් ඉඳහන්කො...:rolleyes:
    මෙන්න මම බාපු ගොට් එකේ ස්ක්‍රීන්ශොට් එකක්...:P:P
    j59r1k.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඒවගෙ හෙයිඩෙෆ් තියේනම් ගොඩ. මේකෙ රිප් එක මෙලෝ රහක් නෑ..:sorry:
    නෑහ්.. ඒවගෙ මෙලෝ රහක් නෑනෙ... ඇරත් ඔය 4 එක පාර බැලුවොත් මාසයක්ම නිකන් ඉඳහන්කො...:rolleyes:
    මෙන්න මම බාපු ගොට් එකේ ස්ක්‍රීන්ශොට් එකක්...:P:P
    සමහර ඒවා හයි ඩෙෆ්:yes: උබ මොකෙන්ද බෑවේ ටොරන්ට්ද:rolleyes: මේකෙන් බාපන් වෙබ් රිප් උනත් ට්ට කොලිට් :yes:http://minirlss.net
    ඔව්:yes:පසනයා එහෙම බලලා දැන් ඉතුරු ටිකත් ලීක් වෙනකම් බලන් ඉන්නවා:rofl:
    merjeri:P
     
    Status
    Not open for further replies.