එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එසේම වේවා.....:D

    මටත් දන්නැති numbers 3කින් messages ආවා..... එසේම වේවා කි‍යල ‍යැව්වා......:rofl:
    හක හක... සමහර එවුන් යටින් නම ගහලත් එවනව.. ඒත් මතක නෑ කියපන්කො..:rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හක හක... සමහර එවුන් යටින් නම ගහලත් එවනව.. ඒත් මතක නෑ කියපන්කො..:rofl::rofl:
    මට ආපු ඒවගේ නං නම ගහල තිබ්බෙ නෑ........:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඹේට ඡන්ද‍යක් දෙන්න කි‍යලා KPZගෙන් මෙව්වා එකක් ආවා......දීල දාන්නං නේද......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ උඹලගෙ රෙද්දෙ ප්‍රතිපත්ති...:rofl::rofl:
    කඩේ ‍යන එක‍යි ඡන්දේ දෙන එක‍යි දෙකක් කුකුලෝහ්......ගි‍ය සැරෙත් blacktulipට ඡන්ද‍යක් දීල නිකං හිටි‍යා.......:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මස් කන්නැතුව හොදි කනවා කි‍යන්නේ මොන ගොං වැඩක්ද........:rofl:

    P.S: බෙබා උනාට මමත් මස් මාලු කන්නෑ.......;)
    උබල කඩවල් වලින් කද්දිවත් මස් හොදි කන්නැද්ද?
    උබත් එක්ක බොන උන් ඩෙවල් එකක් දාගත්තොත් උබ අනාතයි නෙ?:baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කඩේ ‍යන එක‍යි ඡන්දේ දෙන එක‍යි දෙකක් කුකුලෝහ්......ගි‍ය සැරෙත් blacktulipට ඡන්ද‍යක් දීල නිකං හිටි‍යා.......:rofl:

    කිතුලට නැගපු එකාටත් කියන්න දෙයක් තිබුනලු නේ...:rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හොදි කියන්නෙ තුනපහ නේ... මස් නෑනෙ...:baffled:

    ඉතින් දැන් බොට මොකක්ද තියෙන අවුල :baffled:.
    මස් මාලු ගැන ඔයිට කලිනුත් උබ එක්ක වාදයක් ගියා මතකයි:eek:
    ඒත් උබ මොට්ටයා නිසා කොච්චර පැහැදිලි කලත් වැඩක් නෑ:sorry:


    මස් කන්නැතුව හොදි කනවා කි‍යන්නේ මොන ගොං වැඩක්ද........:rofl:

    P.S: බෙබා උනාට මමත් මස් මාලු කන්නෑ.......;)
    ඕකා මොට්ටයා බන්:rofl:
     
    Status
    Not open for further replies.