ඒනම් හොදි එක්ක කාල බලපන්![]()
තොපි දෙන්නටම පිස්සු......අව්ලක් නෑහ්.. හොදි කාපන්..![]()

හක හක... සමහර එවුන් යටින් නම ගහලත් එවනව.. ඒත් මතක නෑ කියපන්කො..එසේම වේවා.....
මටත් දන්නැති numbers 3කින් messages ආවා..... එසේම වේවා කියල යැව්වා......![]()


මට ආපු ඒවගේ නං නම ගහල තිබ්බෙ නෑ........හක හක... සමහර එවුන් යටින් නම ගහලත් එවනව.. ඒත් මතක නෑ කියපන්කො..![]()

ඒනම් හොදි එක්ක කාල බලපන්![]()
හොඳි කන්නෙත් නෑඅව්ලක් නෑහ්.. හොදි කාපන්..![]()

මට ආපු ඒවගේ නං නම ගහල තිබ්බෙ නෑ........![]()


හොදි කියන්නෙ තුනපහ නේ... මස් නෑනෙ...හොඳි කන්නෙත් නෑ

අනේ උඹලගෙ රෙද්දෙ ප්රතිපත්ති...කඹේට ඡන්දයක් දෙන්න කියලා KPZගෙන් මෙව්වා එකක් ආවා......දීල දාන්නං නේද......![]()


මස් කන්නැතුව හොදි කනවා කියන්නේ මොන ගොං වැඩක්ද........ඇයි?![]()


කඩේ යන එකයි ඡන්දේ දෙන එකයි දෙකක් කුකුලෝහ්......ගිය සැරෙත් blacktulipට ඡන්දයක් දීල නිකං හිටියා.......අනේ උඹලගෙ රෙද්දෙ ප්රතිපත්ති...![]()

උබල කඩවල් වලින් කද්දිවත් මස් හොදි කන්නැද්ද?මස් කන්නැතුව හොදි කනවා කියන්නේ මොන ගොං වැඩක්ද........
P.S: බෙබා උනාට මමත් මස් මාලු කන්නෑ.......![]()

කඩේ යන එකයි ඡන්දේ දෙන එකයි දෙකක් කුකුලෝහ්......ගිය සැරෙත් blacktulipට ඡන්දයක් දීල නිකං හිටියා.......![]()


හොදි කියන්නෙ තුනපහ නේ... මස් නෑනෙ...![]()
.

ඕකා මොට්ටයා බන්මස් කන්නැතුව හොදි කනවා කියන්නේ මොන ගොං වැඩක්ද........
P.S: බෙබා උනාට මමත් මස් මාලු කන්නෑ.......![]()
