එහෙනං දැන් ශේප්වෙලා ඇති......අපි යන කාලේ අම්බානකට කේස්.......එහෙම කේස් එකක් නෑ බන්... මීට අවුරුදු 4කට 5කට කලින් පොඩි අවුලක් තිබිල තියෙනව.. දැන් ඒවත් ශේප්...
අවුලක් ගියොත් ඉතින් අපිට දුවන්න පාරක් හොයාගන්නත් නැතිවෙයි.. එකෙක්ට 4කගෙන් විතර කන්න වෙයි..![]()

එහෙනං දැන් ශේප්වෙලා ඇති......අපි යන කාලේ අම්බානකට කේස්.......එහෙම කේස් එකක් නෑ බන්... මීට අවුරුදු 4කට 5කට කලින් පොඩි අවුලක් තිබිල තියෙනව.. දැන් ඒවත් ශේප්...
අවුලක් ගියොත් ඉතින් අපිට දුවන්න පාරක් හොයාගන්නත් නැතිවෙයි.. එකෙක්ට 4කගෙන් විතර කන්න වෙයි..![]()

හතලිස් ඇඳිරිය හින්දා හරියට පේන්නැද්ද කොහෙද........agi lide.................![]()

දැන් නෝ පොබ්ලම්...එහෙනං දැන් ශේප්වෙලා ඇති......අපි යන කාලේ අම්බානකට කේස්.......![]()
පළමු වසර හොස්ටල් එකේ කොල්ලො ඔක්කොම එකක ඉන්නෙ.. ඒක නිසා තමයි සෑහෙන්න ශේප් උනේ..
එහෙම හරි කමක් නෑ ශේප් නං.......නැත්තං ඇතුලෙත් මරාගන්නවා ගමේ උන්ගෙනුත් ගුටි කනවා.......දැන් නෝ පොබ්ලම්...පළමු වසර හොස්ටල් එකේ කොල්ලො ඔක්කොම එකක ඉන්නෙ.. ඒක නිසා තමයි සෑහෙන්න ශේප් උනේ..
![]()


ඊයේ වයිපරේට මාට්ටු උනේ නැද්ද.......

Mal puja karadaමගෙ සුදු වල් බඩාට බුද්ධං සරණේ සරණයි...![]()
හතලිස් ඇඳිරිය හින්දා හරියට පේන්නැද්ද කොහෙද........![]()
එහෙම හරි කමක් නෑ ශේප් නං.......නැත්තං ඇතුලෙත් මරාගන්නවා ගමේ උන්ගෙනුත් ගුටි කනවා.......
ඊයේ වයිපරේට මාට්ටු උනේ නැද්ද.......![]()
නාකියෙක් හොස්ටල් එකටම ගහන්න ආව අපේ එකෙක් කැකිරි වැඩක් කරල...

නෑ...Mal puja karada
Ow wayasa 40ta kittuyi



ඔන්න ඕක තමයි සීන් එක......එකෙක් ගොන් වැඩක් කලොත් ගමේ එවුන් එන්නේ කැම්පස් එකටම ගහන්න......අපි හොස්ටල් එකේ තව මාසයක් හිටියනම් ගුටි කනව...නාකියෙක් හොස්ටල් එකටම ගහන්න ආව අපේ එකෙක් කැකිරි වැඩක් කරල...
![]()



තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවාමහ පිරිත් වී නුඹ ඇසෙන නෑසෙන දුරින්...
මට සංසාර අරණේ කෙළවරක හිඳ කොඳුරනා...

මෙහෙම සීන් එකක් නම් මොකකවත් වෙලා නැතුව ඇති... කාටවත් කටක් ඇරල කියන්න බැරි ජරා සීන් එකක්..ඔන්න ඕක තමයි සීන් එක......එකෙක් ගොන් වැඩක් කලොත් ගමේ එවුන් එන්නේ කැම්පස් එකටම ගහන්න......
අපි කැම්පස් යන කාලෙත් ඔහොම සීන් එකක් වෙලා යන්තං වලියක් නොගිහින් ශේප් උනා........![]()


අරකත් එහෙම සීන් එකක් තමයි බන්......පිට එකෙකුටවත් කටක් ඇරල කියන්න බැරි නෝන්ඩි සීන් එකක්.......මෙහෙම සීන් එකක් නම් මොකකවත් වෙලා නැතුව ඇති... කාටවත් කටක් ඇරල කියන්න බැරි ජරා සීන් එකක්..
ගමේ උන් ආව ගහන්න... හොස්ටල් එකේ සර් තමයි ශේප් කලේ..![]()

මල් මාලතී ලතා අඳුරේ මිලාන වීතරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා...
උබ ගෑනු නාන දිහා බලන් ඉන්න ඇති...අරකත් එහෙම සීන් එකක් තමයි බන්......පිට එකෙකුටවත් කටක් ඇරල කියන්න බැරි නෝන්ඩි සීන් එකක්.......![]()

senior batch එකේ එකෙක්ගේ වීර ක්රියාවක්...... උඹ කියපු සීන් එකට වැඩිය ටිකක් දරුණු එකක්........උබ ගෑනු නාන දිහා බලන් ඉන්න ඇති...![]()


අහ්... අපේ අර කියන්න බැරි සිද්ධිය තමයි ආසන්නතම සිද්ධිය... ඊට කලින් අපේ උන් ගෑනු නානව බලල, වරකා වැල කෙසෙල් කැන් කපල, බේකරියකින් පාන් උස්සල, බීල කුනුහරුප කියල සීන් ගොඩාක් උනා....senior batch එකේ එකෙක්ගේ වීර ක්රියාවක්...... උඹ කියපු සීන් එකට වැඩිය ටිකක් දරුණු එකක්........![]()




අහ්... අපේ අර කියන්න බැරි සිද්ධිය තමයි ආසන්නතම සිද්ධිය... ඊට කලින් අපේ උන් ගෑනු නානව බලල, වරකා වැල කෙසෙල් කැන් කපල, බේකරියකින් පාන් උස්සල, බීල කුනුහරුප කියල සීන් ගොඩාක් උනා....
පට්ට ආතල් බන්...![]()




