niyama thenak thiye,mathaka na ban...ගන්න තැනකුත් කියපන්කෝ........![]()
කොයි හරියෙද කියලවත් මතක නැද්ද.......niyama thenak thiye,mathaka na ban...

,,,,
නොදකින් හිපාටුවා......වෙසක් කියල බලන්නැතුව බිව්වා නේද.......club eke okkotama සුභ උදෑසනක්

ඩයලොග් හෙඩ් ඔෆිස් එක කිට්ටුව,මොකද්ද මන්දා සෙලියුලර් කියලා අගට එන නමක්,කොයි හරියෙද කියලවත් මතක නැද්ද.......![]()

නම මතක් උනොත් කියපන්.......සංකපාලයා කැලණියේ ප්ලේස් එකක් කිව්වා...... එතන බඩු හොඳයි..... ඒත් ගාන වැඩියි......ඩයලොග් හෙඩ් ඔෆිස් එක කිට්ටුව,මොකද්ද මන්දා සෙලියුලර් කියලා අගට එන නමක්,
ඔරිජිනල් පැකින්,ගන්නවමනම් විතරයි ඔපන් කරන්නේ,ගානත් අඩුයි..![]()


නම මතක් උනොත් කියපන්.......සංකපාලයා කැලණියේ ප්ලේස් එකක් කිව්වා...... එතන බඩු හොඳයි..... ඒත් ගාන වැඩියි......
Dialcom, Premier වගේ තැන් ගැන කතා කරල වැඩක් නෑනේ......![]()

