එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    club eke okkotama
    vesak-card-2_thumb31.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කො‍යි හරි‍යෙද කි‍යලවත් මතක නැද්ද.......:eek:
    ඩයලොග් හෙඩ් ඔ‍ෆිස් එක කිට්‍ටුව,මොකද්ද මන්දා සෙලියුලර් කියලා අගට එන නමක්,
    ඔරිජිනල් පැකින්,ගන්නවමනම් විතරයි ඔපන් කරන්නේ,ගානත් අඩුයි..:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩයලොග් හෙඩ් ඔ‍ෆිස් එක කිට්‍ටුව,මොකද්ද මන්දා සෙලියුලර් කියලා අගට එන නමක්,
    ඔරිජිනල් පැකින්,ගන්නවමනම් විතරයි ඔපන් කරන්නේ,ගානත් අඩුයි..:cool:
    නම මතක් උනොත් කි‍යපන්.......සංකපාල‍යා කැලණි‍යේ ප්ලේස් එකක් කිව්වා...... එතන බඩු හොඳ‍යි..... ඒත් ගාන වැඩි‍යි......:sorry:

    Dialcom, Premier වගේ තැන් ගැන කතා කරල වැඩක් නෑනේ......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නම මතක් උනොත් කි‍යපන්.......සංකපාල‍යා කැලණි‍යේ ප්ලේස් එකක් කිව්වා...... එතන බඩු හොඳ‍යි..... ඒත් ගාන වැඩි‍යි......:sorry:

    Dialcom, Premier වගේ තැන් ගැන කතා කරල වැඩක් නෑනේ......:baffled:
    :yes:
    හිටපන්කො හොයලා කියන්නම්...:cool:
     
    Status
    Not open for further replies.