






යසා තුම් කේසේ හේ![]()


ස්තූතියි ඔබටත් එසේම වේවාඅවුරුදු දවසේ පෝස්ට් 10,000 ගහපු බටු ආච්චිට 10,000 වතාවක් බඩ පල


අවුරුදු සරුයිවරදක් නැහැ,කොහොමද අවුරුදු සරුයිද?>![]()

නෑ අපි හදවතින්ම ශ්රී ලාංකිකයිතාමත් හිංදියෙන් ද කට්ටිය චැට්?![]()

නෑ අපි හදවතින්ම ශ්රී ලාංකිකයි![]()

ස්තූතියි ඔබටත් එසේම වේවා![]()
මොට්ටපාල මාස 6ක් ඉන්දියාවේ ඉඳලා කොරගත්ත හරිය තමයි ඔය......බටු ආච්චි ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ මාලිංග අයියට........තාමත් හිංදියෙන් ද කට්ටිය චැට්?![]()
මොට්ටපාල මාස 6ක් ඉන්දියාවේ ඉඳලා කොරගත්ත හරිය තමයි ඔය......බටු ආච්චි ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ මාලිංග අයියට........![]()

මාස 6 ඉන්දියාවෙ ඉදල ඔහොමනම් ඉතින් අවුරුදු 2 වගේ හිටියනම් සිංහල හොයාගන්නත් නැතිවෙයි 



ඊලඟ පාර යනවයි කිව්වේ අවුරුදු 2කට තමයි......එන ගමන් ගෑල්ලමයෙකුත් කුදලගෙනම එනවයි කිව්වා.......
මාස 6 ඉන්දියාවෙ ඉදල ඔහොමනම් ඉතින් අවුරුදු 2 වගේ හිටියනම් සිංහල හොයාගන්නත් නැතිවෙයි
ඔව් ඔව් බටු ආචිචිගෙ වැඩනම් දන්නව![]()

ඊලඟ පාර යනවයි කිව්වේ අවුරුදු 2කට තමයි......එන ගමන් ගෑල්ලමයෙකුත් කුදලගෙනම එනවයි කිව්වා.......![]()
අවුරුදු 4කින් මෙදා සැරේ අවුරුද්දට ගෙදර...අවුරුදු සරුයි
අවුරුද්දට ගෙදරද?


සුභ උදෑසනක් වේවා........
හිතේ සතුටින් ඉන්න තියේ නං හැමදාම අවුරුදු වගේ තමයි.......
මේ සැරේ අපේ ගෙදර කැවිලි මොකුත් හැදුවේ නෑ අලුත් ඇඳුම් ගත්තෙත් නෑ. (මෙතන ඉන්න ගොඩක් අය හේතුව දන්නවනේ)
එහෙම උනා කියන්නේ අපිට අවුරුදු නෑ කියන එක නෙවෙයි.
කලින් වතාවල් වල වගේම නැකත් චාරිත්ර ටික කරලා පවුලේ හැමෝමත් එක්ක සතුටින් අවුරුද්ද සමරන්නයි බලාපොරොත්තුව.
මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා.....අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ.....
ඔය ඉරිසියාව අතෑරපල්ලා..... යන දාට මේව අරගෙන යන්නෑ......![]()

