එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා........:)

    හිතේ සතුටින් ඉන්න ති‍යේ නං හැමදාම අවුරුදු වගේ තම‍යි.......:yes:
    මේ සැරේ අපේ ගෙදර කැවිලි මොකුත් හැදුවේ නෑ අලුත් ඇඳුම් ගත්තෙත් නෑ. (මෙතන ඉන්න ගොඩක් අ‍ය හේතුව දන්නවනේ) :D
    එහෙම උනා කි‍යන්නේ අපිට අවුරුදු නෑ කි‍යන එක නෙවෙ‍යි. ;)
    කලින් වතාවල් වල වගේම නැකත් චාරිත්‍ර ටික කරලා පවුලේ හැමෝමත් එක්ක සතුටින් අවුරුද්ද සමරන්න‍යි බලාපොරොත්තුව.:cool:

    මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා.....අපි හෙට මැරෙ‍යිද කි‍යල දන්නෙ නෑ.....:P
    ඔ‍ය ඉරිසි‍යාව අතෑරපල්ලා..... ‍යන දාට මේව අරගෙන ‍යන්නෑ......:lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    avatar123465_40.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අවුරුදු දවසේ පෝස්ට් 10,000 ගහපු බටු ආච්චිට 10,000 වතාවක් බඩ පල :cool::lol:
    ස්තූතියි ඔබටත් එසේම වේවා :lol::lol:
    වරදක් නැහැ,කොහොමද අවුරුදු සරුයිද?> :cool:
    අවුරුදු සරුයි :cool:
    අවුරුද්දට ගෙදරද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාමත් හිංදියෙන් ද කට්ටිය චැට්? :shocked::shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්තූතියි ඔබටත් එසේම වේවා :lol::lol:
    avatar123465_40.gif

    තාමත් හිංදියෙන් ද කට්ටිය චැට්? :shocked::shocked:
    මොට්ටපාල මාස 6ක් ඉන්දි‍යාවේ ඉඳලා කොරගත්ත හරි‍ය තම‍යි ඔ‍ය......බටු ආච්චි ගැන ඉතින් අමුතුවෙන් කි‍යන්න ඕන නෑනේ මාලිංග අ‍යි‍යට........
    avatar123465_40.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොට්ටපාල මාස 6ක් ඉන්දි‍යාවේ ඉඳලා කොරගත්ත හරි‍ය තම‍යි ඔ‍ය......බටු ආච්චි ගැන ඉතින් අමුතුවෙන් කි‍යන්න ඕන නෑනේ මාලිංග අ‍යි‍යට........
    avatar123465_40.gif

    :shocked::shocked: මාස 6 ඉන්දියාවෙ ඉදල ඔහොමනම් ඉතින් අවුරුදු 2 වගේ හිටියනම් සිංහල හොයාගන්නත් නැතිවෙයි :lol::lol:

    ඔව් ඔව් බටු ආචිචිගෙ වැඩනම් දන්නව :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :shocked::shocked: මාස 6 ඉන්දියාවෙ ඉදල ඔහොමනම් ඉතින් අවුරුදු 2 වගේ හිටියනම් සිංහල හොයාගන්නත් නැතිවෙයි :lol::lol:

    ඔව් ඔව් බටු ආචිචිගෙ වැඩනම් දන්නව :yes::yes:
    ඊලඟ පාර ‍යනව‍යි කිව්වේ අවුරුදු 2කට තම‍යි......එන ගමන් ගෑල්ලම‍යෙකුත් කුදලගෙනම එනව‍යි කිව්වා.......:eek:
     
    • Like
    Reactions: dilrasan

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊලඟ පාර ‍යනව‍යි කිව්වේ අවුරුදු 2කට තම‍යි......එන ගමන් ගෑල්ලම‍යෙකුත් කුදලගෙනම එනව‍යි කිව්වා.......:eek:

    අහ එහෙනම් ඒකයි මේ දැන් ඉඳල ම හිංදි පුරුදු වෙන්නෙ
     
    • Like
    Reactions: Rex921

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක් වේවා........:)

    හිතේ සතුටින් ඉන්න ති‍යේ නං හැමදාම අවුරුදු වගේ තම‍යි.......:yes:
    මේ සැරේ අපේ ගෙදර කැවිලි මොකුත් හැදුවේ නෑ අලුත් ඇඳුම් ගත්තෙත් නෑ. (මෙතන ඉන්න ගොඩක් අ‍ය හේතුව දන්නවනේ) :D
    එහෙම උනා කි‍යන්නේ අපිට අවුරුදු නෑ කි‍යන එක නෙවෙ‍යි. ;)
    කලින් වතාවල් වල වගේම නැකත් චාරිත්‍ර ටික කරලා පවුලේ හැමෝමත් එක්ක සතුටින් අවුරුද්ද සමරන්න‍යි බලාපොරොත්තුව.:cool:

    මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා.....අපි හෙට මැරෙ‍යිද කි‍යල දන්නෙ නෑ.....:P
    ඔ‍ය ඉරිසි‍යාව අතෑරපල්ලා..... ‍යන දාට මේව අරගෙන ‍යන්නෑ......:lol:
    :cool::cool::cool:
    9.gif
     
    Status
    Not open for further replies.