එලම බන්. පට්ට සතුටුයි

MagicianVro

Member
May 14, 2017
70
11
0
එලම බන්. පට්ට සතුටුයි

මගෙ YouTube Channel එකට Subscription 100+ උන බන්.
උදව් කරපු හැම එකාටම පට්ට ආදරේයි.
එත් මේ ගානට ගන්න පට්ට කට්ටක් කැව බන්.
ගොඩක් උන් බැන්නා.
එත් මගේ සතුට මේක බන්.
සල්ලි බලන් නෙමේ මන් මෙක කරේ මන් දන්නදේ උබලට කියලා දෙන්න.
උදව් කරපු හැමෝටම බොක්කෙන් සිතුතී බන්.
මට කට්ටිය හිනස්සල වැඩක් නැ බන්.
දැන් කාලේ ගොඩක් උන් කරන්නේ එක.
එත් ඉගෙන ගන්න දෙයක් උබලට උනත් අහක යන්නැ මචං.
පුලුවන්නම් උබලත් දන්න දෙයක් හැමොටම කියලා දීපන්.
ඒකයි උතුම්.

මගේ අලුත්ම වීඩීයෝ එක පහල ඇති කැමතිනම් බලලා දෙයක් ඉගෙන ගන්න.

MagicianVro

Member
May 14, 2017
70
11
0
machan ekek mata kiyala thiyanawa comment ekak wadakata athi wadak karapan kiyala.. man ahanna kamathi anunge kunu hoya hoya jara deshapaluwanwa apulla apulla jathi waadaya awssa awssa cheeththa andina pirimiyek wenawata wada danna dein deiyan loketa deela marila giyath sapai. nayath naa wadu ammatai hadune deshetai. :no:
 
forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    uba wage buruwek naha ban thawath.:frown: uba aluth ekeknam ban aththatama dukai ban uba gana. :nerd: ubata nikamata meke kagenwath ahannawath hithune nadda ban ube Youttube channel eke link eka meke dannada epada kiyala wath. dan ithin balan hitahan ko ube channel eka ithuru weida kiyala. meke innawa ban supiri kalakanni set ekak. un karanne channel report karana eka. :angry::angry: ubata ube channel eka watinawa nam witharak danma admin ta kiyala ayin karagena hitahan me thread eka pitinma. ubata me upadesak dunne. kamathi nam karahan. link dana eka newei ban prashne. meke inna sakkili ballo tikak channel walata kelawana eka prashne. ubata budu saranai!
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    හැම දේම මුලදී අමාරුයි බන් , කට්ට කන්න ඕන ..

    හොදට වැඩේ කරන්න , ජයවේවා ..
     
    MagicianVro

    Member
    May 14, 2017
    70
    11
    0
    uba wage buruwek naha ban thawath.:frown: uba aluth ekeknam ban aththatama dukai ban uba gana. :nerd: ubata nikamata meke kagenwath ahannawath hithune nadda ban ube Youttube channel eke link eka meke dannada epada kiyala wath. dan ithin balan hitahan ko ube channel eka ithuru weida kiyala. meke innawa ban supiri kalakanni set ekak. un karanne channel report karana eka. :angry::angry: ubata ube channel eka watinawa nam witharak danma admin ta kiyala ayin karagena hitahan me thread eka pitinma. ubata me upadesak dunne. kamathi nam karahan. link dana eka newei ban prashne. meke inna sakkili ballo tikak channel walata kelawana eka prashne. ubata budu saranai!

    ela bn thnaks
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    s.gif
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Subscribe 1000+ තිබ්බ මගේ එකට සිංහලුම කෙලෙවුවා