එලවලු චුට්ටක් ගෙදර හිටෙව්වට

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල මටත් පොඩි කාලේ තාත්ත එක්ක එලවලු චුට්ටක් ගෙදර හිටෙව්වට පස්සෙ ගෙදර මුල්ලක පොඩි එළවලු පැලයක් දෙකක් හිටවන්න හිතුන...ඒකට හොද කැපෙන උදැල්ලක් හොයාගන්න ඕන ඉස්සෙල්ලම නේද බන්..සිවිල් ඉංජිනේරුවෙක් රෙද්ද නන්දෙගේ....අපරාදේ බන් කලින් රට පැන්නෙ නැහැනෙ ..අවුලක් නැහැ ..

    අනේ බ්රෝස් එළවලු ඇට ගන්න තියෙන්නෙ කොහෙද?
    දන්න පොරවල් හැමෝටම දැනගන්න කියල දෙනවද?

    DARAZ තියෙනව ..ගම්වල කෘෂිකර්ම වල නැද්ද බන්...

    අනික පොහොර වතුර සහ පලදාව එන්න ගතවෙන ඒවා එහෙම කියල දියල්ලකෝ..

    ජය වේව ..සිරාවට පවුනෙ බන් පොඩි උන්ට බඩ පිරෙන්න කවනවනේ බන් හැදුනොත්...මම ගොඩ නොගියත් එකෙක් හරි මිරිස් කරලක් හරි හදන කයි කවුරුහරි විස්තර ටිකක් කිව්වොත් සරලව තේරෙන බාසාවකින්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    මම නම් හිතන්නෑ ගෙවතු වගාව ඔයතරම් ලොකු විසදුමක් දෙයි කියලා
     
    • Like
    Reactions: senal neveyi

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මම නම් හිතන්නෑ ගෙවතු වගාව ඔයතරම් ලොකු විසදුමක් දෙයි කියලා
    අපි පොඩි කාලෙ අපේ ගෙවල් වල මිරිස් පැල එහෙම තිබ්බ බන්..කඩේ බලපන් අඩුවට ගන්න තියෙන මිරිස් වල හැටි..අනිත් එක අපි එක පැලයක්වත් මේ පොළවෙ හිටෙව්වේ නැත්නම් නෝන්ඩි වගේ..මැරිල ඕවට ෆේස් කරන්න වෙයි..
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපි පොඩි කාලෙ අපේ ගෙවල් වල මිරිස් පැල එහෙම තිබ්බ බන්..කඩේ බලපන් අඩුවට ගන්න තියෙන මිරිස් වල හැටි..අනිත් එක අපි එක පැලයක්වත් මේ පොළවෙ හිටෙව්වේ නැත්නම් නෝන්ඩි වගේ..මැරිල ඕවට ෆේස් කරන්න වෙයි..
    බාල ඇට බන්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    අපි වවමු රට නගමු
    "api kamu, ratata ukamu"
    thamai un karapu de...............

    අපි පොඩි කාලෙ අපේ ගෙවල් වල මිරිස් පැල එහෙම තිබ්බ බන්..කඩේ බලපන් අඩුවට ගන්න තියෙන මිරිස් වල හැටි..අනිත් එක අපි එක පැලයක්වත් මේ පොළවෙ හිටෙව්වේ නැත්නම් නෝන්ඩි වගේ..මැරිල ඕවට ෆේස් කරන්න වෙයි..
    flat wala inna unta pochchi wala wawala kanakota madi wenne nathiweida?
    ------ Post added on Jun 6, 2022 at 11:55 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    "api kamu, ratata ukamu"
    thamai un karapu de...............

    flat wala inna unta pochchi wala wawala kanakota madi wenne nathiweida?
    ------ Post added on Jun 6, 2022 at 11:55 AM
    ඔව්ව් ඔකාටයි මුලු පවුලටයි විදවල මැරෙන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Hankook and jhnnwp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    කැරට් ලීක්ස් ගෝවා වගේ එලවළු අපේ පැතිවාල වැවෙන්නෙ නෑ. නිවිති මෑ දඹල කංකුං වගේ ඒවා නම් හැදෙනවා. ලැබුන අස්වැන්නෙන් එක දවසක් කෑවොත් ආයේ සතියක් විතර යනවා ඊලඟ අස්වැන්නක් ගන්න. ඉඩ තියෙනව නම් හොඳයි ඉතින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    කැරට් ලීක්ස් ගෝවා වගේ එලවළු අපේ පැතිවාල වැවෙන්නෙ නෑ. නිවිති මෑ දඹල කංකුං වගේ ඒවා නම් හැදෙනවා. ලැබුන අස්වැන්නෙන් එක දවසක් කෑවොත් ආයේ සතියක් විතර යනවා ඊලඟ අස්වැන්නක් ගන්න. ඉඩ තියෙනව නම් හොඳයි ඉතින්.
    "එක දවසක් කෑවොත් ආයේ සතියක් විතර යනවා ඊලඟ අස්වැන්නක් ගන්න"
    putu rath karana unta notherena de....................
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    අපේ කෘශිකර්මෙනං ඇති බක්කක් නෑ. පුහු බණ්ඩක්ක ඇට විතරයි තියෙන්නෙ,

    එළවලු හැදිල්ල ගැන pdf එකක් දාල තිබුණ,
    @B.Chat වගේ මතක...
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඇටවලින් තවන් දාල පැල අරන් හදන එක ටිකක් කරදරයි
    ඒක හින්ද ඔය පැල විකුණන තැනකින් ටිකක් ගෙනෙල්ල පෝච්චි වල හිටවගන්න
    පස් එකයි (සල්ලඩේකින් හලල ගන්න) වැලි එකයි කොම්පෝස්ට් එකයි කවලං කරගෙන පුලුවන්නං කුකුල් පෝර ටිකකුත් දාන්න
    පෝච්චියෙ අඩියටම ගඩොල් කෑලි ටිකක් හරි උළු කෑලි ටිකක්හරි දාගන්න
    උඩ හදපු මිශ්‍රණය දාල මැදිල් පැලය හිටවන්න කවරේ දෙපැත්තෙන් කපල අරගෙන ඒ තියෙන පස් ටික එහෙම්ම වලට තියල දෙපැත්තෙන් වහන්න
    පැල වලට අව්ව ඕනෙ. හැබැයි පිච්චෙන්න නෙමෙයි
    කොල කොඩ වෙනවනං අව්ව ටිකක් වැඩි කරන්න
    කොල කහපාට වෙනවනං නයිට්‍රජන් අඩුවෙලා. ගිනිසීරියා කොල ගොම පෝර දාන්න

    අස්වැන්න අඩුවක්නං වෙන්නෙ නෑ පුතේ
    බටු එහෙම ගමකට හැදෙනව හරියට හදාගත්තාම.
    එලවලු වර්ග පහක් හදාගත්තොත් හරියට සතියට ඕනාවටත් වඩා වැඩි
    මොකද එලවලු විතරක් කන්නෙ නෑනෙ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ගොවිසල වල තියනවා කළු බෑග්..
    ග්‍රෑම් 500ක්‌ රු 400ක්‌.
    එකේ කවර 19ක්‌ වගේ තියනවා.
    එහෙම බැරිනම් හාල් උර, හය්ය කළු ඉටිරෙදි වලින් පැකට් හදපන්..

    ගෙදර කොම්පෝස්ට් හදපන්..
    වත්ත තියනවනම්, වැටමාර ඉනි වටේට හිටවල එකට කාබනික අපද්‍රව්‍ය දාපන්.

    ඔය පැකට් වල හදන එක ගොඩක් සාර්ථකයි.

    මිරිස් පැකට් 10ක්‌ හදාගනින්. මාස 3ක්‌ ආයේ මිරිස් ගෙන්න ඕනේ නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    කැරට් ලීක්ස් ගෝවා වගේ එලවළු අපේ පැතිවාල වැවෙන්නෙ නෑ. නිවිති මෑ දඹල කංකුං වගේ ඒවා නම් හැදෙනවා. ලැබුන අස්වැන්නෙන් එක දවසක් කෑවොත් ආයේ සතියක් විතර යනවා ඊලඟ අස්වැන්නක් ගන්න. ඉඩ තියෙනව නම් හොඳයි ඉතින්.
    එහෙම නම් වෙන්නෙ නෑනෙ බන්. පොඩියට ගෙදරක හැදුවත් දවස ගානෙම හැදෙනවනෙ. හැබැ‍යි අස්වැන්නෙන පස්සෙ ගහ මැරුනාම ආයිත් දවස් 60කට වගේ නෑ
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Patta watina thread ekak.

    ගොවිසල වල තියනවා කළු බෑග්..
    ග්‍රෑම් 500ක්‌ රු 400ක්‌.
    එකේ කවර 19ක්‌ වගේ තියනවා.
    එහෙම බැරිනම් හාල් උර, හය්ය කළු ඉටිරෙදි වලින් පැකට් හදපන්..

    ගෙදර කොම්පෝස්ට් හදපන්..
    වත්ත තියනවනම්, වැටමාර ඉනි වටේට හිටවල එකට කාබනික අපද්‍රව්‍ය දාපන්.

    ඔය පැකට් වල හදන එක ගොඩක් සාර්ථකයි.

    මිරිස් පැකට් 10ක්‌ හදාගනින්. මාස 3ක්‌ ආයේ මිරිස් ගෙන්න ඕනේ නෑ.
    Machan, packet wala, hodata hadenne naha kiyala ahala theyenawa, eka aththada?
    mona elawaluda paket wala hadanna puluwan?
    ------ Post added on Jun 6, 2022 at 8:38 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ නම් ඕන ඇටයි පැලයි ඔක්කොම නිකන් දුන්නා
    ගොවිජන එකෙනුයි, ප්‍රාදේශිය එකෙනුයි

    රාබු, මඤ්ඤොක්කා, අමු මිරිස්, කහ, තක්කාලි, ගම්මිරිස්, රම්පේ, කරපිංචා, නයි මිරිස් හැදුවා
     
    • Like
    Reactions: shamil45