එලවලු ලොරි information share කරමු

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එලවලු ලොරි information share කරමු

    එලවලු ලොරි ena town, tel nos share karanna puluwan neda
    Kattiyata prayojanawath weyi.
    Elakiri eke elawalu wawana aya , lorry tiyena aya innawa nam onna opportunities
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Lassana. Com unge vegi basket Rs. 4500,wage wenawa
    Mekenuth ordinary minissu kabalen lipata wateida. Un denne vegi Hampers kiyala marketing
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මලු මිරිස් , තක්කාලි , වැටකොළු , පතෝල , වට්ටක්කා , කැකිරි
    බෝංචි , ගෝව , ලීක්ස් , වම්බටු , බ්‍රොකොලි , අමු මිරිස් යන එළවලු
    ග්‍රෑම් 250 බැගින් අඩංගු අපගේ එළවලු මල්ල රු.500/- කි

    සැ.යු - මෙම සේවාව මහනුවර අවට පමණක් ක්‍රියාත්මක වන අතර ඩිලිවරි ගාස්තු අය නොකෙරේ.
    ඔබගේ ඇනවුම නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම , ලිපිනය ,

    දු.ක අංකය ☎️070 55 000 00 යන අංකයට ට SMS කරන්න


    0xkT4yq.png
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    If this program program also performed by the Army we can sure. But Basil,?? Lets see.
    Anyway this should not be a another unfair scam where poor and ordinary people suffer so much again and rich people going to enjoy luxurious kind of fun out of curfew time.

    Government should think of all people and they must regulate unfavourable prices set by the opportunitist Curfew marketing companies

    No one should get political advantage over this.
    No one should allow to get unfair black market price

    This is a good opportunity for famers and sellers to sustain their economy as well as serve the nation with fair business


     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මලු මිරිස් , තක්කාලි , වැටකොළු , පතෝල , වට්ටක්කා , කැකිරි
    බෝංචි , ගෝව , ලීක්ස් , වම්බටු , බ්‍රොකොලි , අමු මිරිස් යන එළවලු
    ග්‍රෑම් 250 බැගින් අඩංගු අපගේ එළවලු මල්ල රු.500/- කි

    සැ.යු - මෙම සේවාව මහනුවර අවට පමණක් ක්‍රියාත්මක වන අතර ඩිලිවරි ගාස්තු අය නොකෙරේ.
    ඔබගේ ඇනවුම නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම , ලිපිනය ,

    දු.ක අංකය ☎️070 55 000 00 යන අංකයට ට SMS කරන්න


    0xkT4yq.png

    Great work
    Stay blessed
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    බිත්තර බිත්තර බිත්තර ගම් බිත්තර චිකන් ...
    ewath eyi , idapan ithin

    චිකන් පෝක් චිකන් පෝක්.. ගම් බිත්තර චිකන්..
    අපේ පැත්තෙ ලොරිය යන්නෙ මේ සින්දුව දාගෙන බන්.
    :)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    චිකන් පෝක් චිකන් පෝක්.. ගම් බිත්තර චිකන්..
    අපේ පැත්තෙ ලොරිය යන්නෙ මේ සින්දුව දාගෙන බන්.
    :)
    කොහෙද බං?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බෙසන් පරන හටිටි මුට්ටි කල කේතල් පරන ෆිජ් වොශින් මැශින් පොල්කටු කිය කිය උදෙ ඉදන් කනක් ඇහෙන්න නැති කරන ඩීමෝ බට්ටා ලොරි කාරයෝ ටික මේ වැඩේට සෙට් කර ගත්තා නම් හරි හැම ගමකම යනවනේ උන් :rolleyes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    අඩෝ අතුරුගිරිය පැත්තේ එළවළු ඩිලිවරි සීන් එකක් නැද්ද බන් ?:nerd::( අපිට කන්න නැතත් පොඩ්ඩට (මාස 7යි) කන්න එළවලු ටිකක් හොයා ගන්න ඕන:sorry: (කැරට්, වට්ටක්කා වගේ) අන්තිම කැරට් අලෙන් බාගයක් අද දවල් දුන්නා හෙටින් පස්සේ ඉතුරු කෑල්ලත් ඉවරයිි..:(