Bump. බිත්තර ගන්න පුළුවන් ද?
මලු මිරිස් , තක්කාලි , වැටකොළු , පතෝල , වට්ටක්කා , කැකිරි
බෝංචි , ගෝව , ලීක්ස් , වම්බටු , බ්රොකොලි , අමු මිරිස් යන එළවලු
ග්රෑම් 250 බැගින් අඩංගු අපගේ එළවලු මල්ල රු.500/- කි
සැ.යු - මෙම සේවාව මහනුවර අවට පමණක් ක්රියාත්මක වන අතර ඩිලිවරි ගාස්තු අය නොකෙරේ.
ඔබගේ ඇනවුම නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම , ලිපිනය ,
දු.ක අංකය070 55 000 00 යන අංකයට ට SMS කරන්න
![]()
බිත්තර බිත්තර බිත්තර ගම් බිත්තර චිකන් ...
ewath eyi , idapan ithin

කොහෙද බං?චිකන් පෝක් චිකන් පෝක්.. ගම් බිත්තර චිකන්..
අපේ පැත්තෙ ලොරිය යන්නෙ මේ සින්දුව දාගෙන බන්.![]()

අරක්කු ගෙනැත් දෙන එකක් නැද්ද![]()
Arakku newe ara "Badu" th deliver karayi me chances aran samaharu. Models lath weli weli inne


අපිට කන්න නැතත් පොඩ්ඩට (මාස 7යි) කන්න එළවලු ටිකක් හොයා ගන්න ඕන
(කැරට්, වට්ටක්කා වගේ) අන්තිම කැරට් අලෙන් බාගයක් අද දවල් දුන්නා හෙටින් පස්සේ ඉතුරු කෑල්ලත් ඉවරයිි..