ube mole beerenawa onnadesaplauwo ekenuth business ekak karanwa wage..![]()

අඩෝ අතුරුගිරිය පැත්තේ එළවළු ඩිලිවරි සීන් එකක් නැද්ද බන් ?අපිට කන්න නැතත් පොඩ්ඩට (මාස 7යි) කන්න එළවලු ටිකක් හොයා ගන්න ඕන
(කැරට්, වට්ටක්කා වගේ) අන්තිම කැරට් අලෙන් බාගයක් අද දවල් දුන්නා හෙටින් පස්සේ ඉතුරු කෑල්ලත් ඉවරයිි..
![]()

desaplauwo ekenuth business ekak karanwa wage..![]()

Inboxඅඩෝ අතුරුගිරිය පැත්තේ එළවළු ඩිලිවරි සීන් එකක් නැද්ද බන් ?අපිට කන්න නැතත් පොඩ්ඩට (මාස 7යි) කන්න එළවලු ටිකක් හොයා ගන්න ඕන
(කැරට්, වට්ටක්කා වගේ) අන්තිම කැරට් අලෙන් බාගයක් අද දවල් දුන්නා හෙටින් පස්සේ ඉතුරු කෑල්ලත් ඉවරයිි..
![]()
ස්තූතියි මචන් වචනෙට..huta
hal bag ekak wage denna puluwan kommda genath dene kiyanna eka tama wede, bari ma unath monna hari karamu

හාල් ඒවා මේවා අපිට කන ඒවා ශේප් බන් අපිට නම් මොනවම හරි කන්න බැරිය බන්..
පොඩ්ඩට කන්න දෙන එළවළු පලතුරු තමා අවුල,
එයාට දෙන්නේ කැරට් වට්ටක්කා වගේ ඒවා තම්බලා බෙලෙන්ඩර් කරලනේ බන්.. ඇදිරි නීතිය අයින් කර ටිකට එළවළු ගන්න තියා හිතන්නවත් බැරි උනා සෙනගත් එක්ක..
අඩෝ අතුරුගිරිය පැත්තේ එළවළු ඩිලිවරි සීන් එකක් නැද්ද බන් ?අපිට කන්න නැතත් පොඩ්ඩට (මාස 7යි) කන්න එළවලු ටිකක් හොයා ගන්න ඕන
(කැරට්, වට්ටක්කා වගේ) අන්තිම කැරට් අලෙන් බාගයක් අද දවල් දුන්නා හෙටින් පස්සේ ඉතුරු කෑල්ලත් ඉවරයිි..
![]()
ස්තූතියි මචන් වචනෙට..හාල් ඒවා මේවා අපිට කන ඒවා ශේප් බන් අපිට නම් මොනවම හරි කන්න බැරිය බන්..
පොඩ්ඩට කන්න දෙන එළවළු පලතුරු තමා අවුල,
එයාට දෙන්නේ කැරට් වට්ටක්කා වගේ ඒවා තම්බලා බෙලෙන්ඩර් කරලනේ බන්.. ඇදිරි නීතිය අයින් කර ටිකට එළවළු ගන්න තියා හිතන්නවත් බැරි උනා සෙනගත් එක්ක..
![]()
poddata nam machan bath tikak beri karala pol kiri tikak ehema dala kenda hari kiribath wage wenna hari hadala denna. umbata vegi ikmanatama hamba wenna kiyala wish karanawa. podi ewunta machan api kana bath unath ambarala dunnata aulak ne, monawa hari kanna bonna dena ekai wedagath, pirisiuduwataස්තූතියි මචන් වචනෙට..හාල් ඒවා මේවා අපිට කන ඒවා ශේප් බන් අපිට නම් මොනවම හරි කන්න බැරිය බන්..
පොඩ්ඩට කන්න දෙන එළවළු පලතුරු තමා අවුල,
එයාට දෙන්නේ කැරට් වට්ටක්කා වගේ ඒවා තම්බලා බෙලෙන්ඩර් කරලනේ බන්.. ඇදිරි නීතිය අයින් කර ටිකට එළවළු ගන්න තියා හිතන්නවත් බැරි උනා සෙනගත් එක්ක..
![]()
අඩෝ අතුරුගිරිය පැත්තේ එළවළු ඩිලිවරි සීන් එකක් නැද්ද බන් ?අපිට කන්න නැතත් පොඩ්ඩට (මාස 7යි) කන්න එළවලු ටිකක් හොයා ගන්න ඕන
(කැරට්, වට්ටක්කා වගේ) අන්තිම කැරට් අලෙන් බාගයක් අද දවල් දුන්නා හෙටින් පස්සේ ඉතුරු කෑල්ලත් ඉවරයිි..
![]()
චිකන් පෝක් චිකන් පෝක්.. ගම් බිත්තර චිකන්..
අපේ පැත්තෙ ලොරිය යන්නෙ මේ සින්දුව දාගෙන බන්.![]()

කරි ෂිංඝලු 