එලවලු 4ක් අද ගත්තා 1800/=

Emios

Well-known member
  • Dec 10, 2009
    75,189
    67,542
    113
    tiktok eke inna unge kari line balapnko, 5000 kola miti miti yako 🤣🤣🤣
    Ara diyunu wenna one mokadda song ekakuth danawa.

    Nodakin ne ban 360° mudak tiyagena.puduma pin gonnu api
    ------ Post added on Dec 10, 2021 at 8:59 PM
     
    • Haha
    Reactions: Mr.Thor

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සල්ලි නැති අසරණ මිනිස්සු පව්...කඩකාරයෝ උන්ට හම්බෙන සොච්චම් එලවලු ටික ලොකු hotels වලට දීලා උදෙන්ම කඩවල් වහන් ඉන්නවා...Api yaddi kadaval vahala, එලවලුත් නැහැ...සල්ලි තියන උන්ටත් ගන්න එලවලු නැති වෙයි ඉස්සරහට...
    uba gaththa elawalu monawada kiyapan.. mama pereda aran awa 250g gaane elawlu 5k 650/- une... ekath ganan wadi.... karanna deyak ne me pake anduwa nisa. mama machan foodcity walin nam elawalu ganne na.... pare kadawal walin ganne... nathnam town eke thiyena market eken....

    ena awrudde mehemawath kanna bari wei kiyala loku bayak thiyenwa
     
    • Like
    Reactions: Voldemort Bro

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,375
    113
    කෑගල්ල
    I know its sarcastic...but give some respect..Paraya kiwwe mata da ?
    අපෝ නෑ. බන් මාස තුනකට විතර කලින් සතියට ඔනේ බඩු ටික 5000න් විතර ගත්තා. දැන් 10000 පනිනවා බන්. ගෑනිට බැන්නම බිල අරන් පේන්නනවා අනවශ්‍ය කිසි දෙයක් අරන් නෑ කියලා. :lol: :lol::lol:
    බලපන් පඩි වැඩි වෙලා මාස දෙකයි ඉතිරි කරේ. දැන් ඉතිරි කරපුවත් නෑ. වාහනේ වැඩට යන එකත් නැවැත්තුවා. පොඩ්ඩ දුරක් ගිහින් බස් එකේ යනවා. කලින් 3000 විතර සතියට ගියපු එක දැන් 1000යි යන්නේ එහෙමවත් රෝල ගහනවා. මොනවා කරන්නද.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    වෙනස ඇති කරන්න අප තවමත් ප්‍රමාද නැහැ - ගෝඨාභය රාජපක්ෂ

    poddak iwasala hitapan
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඕනෑම එළවලු එකක් රුපියල් 500-600 අතර කීල්ස් එකේ.
    මලුමිරිස් කිලෝව 800 විතර.
    පඩි ඇරෙන්න අනිත් ඒවා නම් ඇමරිකා, සිංගපූරු ගණන්.
    එහෙමද ? මාර සීන් එකක් බන්.අපිට මෙහෙ එළවලු විකුණගන්න බෑ.වෙළෙන්දෝ එන්නේ නෑ බන් කලින් වගේ.එන එවුනුත් ඉල්ලන්නේ කුණු කොල්ලෙට.දබුල්ලේ මාකට් එකට දුන්නහම ඉස්සර සල්ලි එවෙලේම දෙනවා.දැන් එකටත් රස්තියාදු වෙන්න වෙලා තියෙන්නේ.අතරමැදියා මාර කෑමක් කනවා වගේ.එත් මොකද කරන්නේ.අනුරපුර කිට්ටුව නම් එළවලු ගන්න මෙහෙ එන්න.ඕනෑතරම් තියනවා.මේ ටිකේ මිනිස්සු බණ්ඩක්ක කපන්නේත් නෑ.පාඩු නිසා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,375
    113
    කෑගල්ල
    වෙනස ඇති කරන්න අප තවමත් ප්‍රමාද නැහැ - ගෝඨාභය රාජපක්ෂ

    poddak iwasala hitapan
    තාම හරියට කෙල උනේ නැති ටිකකුයි. කෙල වෙලා එහෙම උනේ නෑ වගේ ඉන්න ටිකකුයි ඉන්නවා. පොඩ්ඩක් ඉමුකෝ හැලිය රත් වෙනකම්. පොඩි එවුන්ට වදිනවා කියන්නේ ලොකු එවුන්ටත් වදිනවා ඕක.
     
    • Like
    Reactions: Ryan08 and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙමද ? මාර සීන් එකක් බන්.අපිට මෙහෙ එළවලු විකුණගන්න බෑ.වෙළෙන්දෝ එන්නේ නෑ බන් කලින් වගේ.එන එවුනුත් ඉල්ලන්නේ කුණු කොල්ලෙට.දබුල්ලේ මාකට් එකට දුන්නහම ඉස්සර සල්ලි එවෙලේම දෙනවා.දැන් එකටත් රස්තියාදු වෙන්න වෙලා තියෙන්නේ.අතරමැදියා මාර කෑමක් කනවා වගේ.එත් මොකද කරන්නේ.අනුරපුර කිට්ටුව නම් එළවලු ගන්න මෙහෙ එන්න.ඕනෑතරම් තියනවා.මේ ටිකේ මිනිස්සු බණ්ඩක්ක කපන්නේත් නෑ.පාඩු නිසා

    ubage bokka @riduna pm ta kiyapan, pathumta kiyanna kiyala :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: MAHESH80

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ubage bokka @riduna pm ta kiyapan, pathumta kiyanna kiyala :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
    උඹම කියහන්,පැතුම් මල්ලිට ඇවිල්ල වම්බටු ගෙඩියක් වත් ගෙනියන්න කියල(බදින්න).අපි මොනවා හරි කිවුවහම උට කක්ක යනවා :rofl:
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    සල්ලි නැති අසරණ මිනිස්සු පව්...කඩකාරයෝ උන්ට හම්බෙන සොච්චම් එලවලු ටික ලොකු hotels වලට දීලා උදෙන්ම කඩවල් වහන් ඉන්නවා...Api yaddi kadaval vahala, එලවලුත් නැහැ...සල්ලි තියන උන්ටත් ගන්න එලවලු නැති වෙයි ඉස්සරහට...
    ගත්ත එලවලු ටික දාපන් 1400 දීලා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කන්න නැතත් රටක් ඕනෙ කියලනෙ ඉතින් රටේ පුරවැසියොම මෙහෙම අතකට රට ගෙනාවෙ. දැන් කන්න නෑ ගග දගලනව. දෙශපාලකයෝ කන්ෆියුස් වෙනව මුන්ගෙ හැසිරීම තෙරුන් ගන්න බැරුව.🥲
     
    • Haha
    Reactions: ElaBaba and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෙශපාලකයෝ කන්ෆියුස් වෙනව මුන්ගෙ හැසිරීම තෙරුන් ගන්න බැරුව