Ara diyunu wenna one mokadda song ekakuth danawa.tiktok eke inna unge kari line balapnko, 5000 kola miti miti yako![]()
Nodakin ne ban 360° mudak tiyagena.puduma pin gonnu api
------ Post added on Dec 10, 2021 at 8:59 PM
Ara diyunu wenna one mokadda song ekakuth danawa.tiktok eke inna unge kari line balapnko, 5000 kola miti miti yako![]()
uba gaththa elawalu monawada kiyapan.. mama pereda aran awa 250g gaane elawlu 5k 650/- une... ekath ganan wadi.... karanna deyak ne me pake anduwa nisa. mama machan foodcity walin nam elawalu ganne na.... pare kadawal walin ganne... nathnam town eke thiyena market eken....සල්ලි නැති අසරණ මිනිස්සු පව්...කඩකාරයෝ උන්ට හම්බෙන සොච්චම් එලවලු ටික ලොකු hotels වලට දීලා උදෙන්ම කඩවල් වහන් ඉන්නවා...Api yaddi kadaval vahala, එලවලුත් නැහැ...සල්ලි තියන උන්ටත් ගන්න එලවලු නැති වෙයි ඉස්සරහට...
I know its sarcastic...but give some respect..Paraya kiwwe mata da ?තොපිට එලවලු කන්න හරි රටක් ඉතුරු උනේ කවුරු හින්දද. ගහප් පරයා........
අපෝ නෑ. බන් මාස තුනකට විතර කලින් සතියට ඔනේ බඩු ටික 5000න් විතර ගත්තා. දැන් 10000 පනිනවා බන්. ගෑනිට බැන්නම බිල අරන් පේන්නනවා අනවශ්‍ය කිසි දෙයක් අරන් නෑ කියලා.I know its sarcastic...but give some respect..Paraya kiwwe mata da ?


අපෝ නෑ. බන් මාස තුනකට විතර කලින් සතියට ඔනේ බඩු ටික 5000න් විතර ගත්තා. දැන් 10000 පනිනවා බන්. ගෑනිට බැන්නම බිල අරන් පේන්නනවා අනවශ්‍ය කිසි දෙයක් අරන් නෑ කියලා.![]()
බලපන් පඩි වැඩි වෙලා මාස දෙකයි ඉතිරි කරේ. දැන් ඉතිරි කරපුවත් නෑ. වාහනේ වැඩට යන එකත් නැවැත්තුවා. පොඩ්ඩ දුරක් ගිහින් බස් එකේ යනවා. කලින් 3000 විතර සතියට ගියපු එක දැන් 1000යි යන්නේ එහෙමවත් රෝල ගහනවා. මොනවා කරන්නද.
එහෙමද ? මාර සීන් එකක් බන්.අපිට මෙහෙ එළවලු විකුණගන්න බෑ.වෙළෙන්දෝ එන්නේ නෑ බන් කලින් වගේ.එන එවුනුත් ඉල්ලන්නේ කුණු කොල්ලෙට.දබුල්ලේ මාකට් එකට දුන්නහම ඉස්සර සල්ලි එවෙලේම දෙනවා.දැන් එකටත් රස්තියාදු වෙන්න වෙලා තියෙන්නේ.අතරමැදියා මාර කෑමක් කනවා වගේ.එත් මොකද කරන්නේ.අනුරපුර කිට්ටුව නම් එළවලු ගන්න මෙහෙ එන්න.ඕනෑතරම් තියනවා.මේ ටිකේ මිනිස්සු බණ්ඩක්ක කපන්නේත් නෑ.පාඩු නිසාඕනෑම එළවලු එකක් රුපියල් 500-600 අතර කීල්ස් එකේ.
මලුමිරිස් කිලෝව 800 විතර.
පඩි ඇරෙන්න අනිත් ඒවා නම් ඇමරිකා, සිංගපූරු ගණන්.
තාම හරියට කෙල උනේ නැති ටිකකුයි. කෙල වෙලා එහෙම උනේ නෑ වගේ ඉන්න ටිකකුයි ඉන්නවා. පොඩ්ඩක් ඉමුකෝ හැලිය රත් වෙනකම්. පොඩි එවුන්ට වදිනවා කියන්නේ ලොකු එවුන්ටත් වදිනවා ඕක.වෙනස ඇති කරන්න අප තවමත් ප්‍රමාද නැහැ - ගෝඨාභය රාජපක්ෂ
poddak iwasala hitapan
එහෙමද ? මාර සීන් එකක් බන්.අපිට මෙහෙ එළවලු විකුණගන්න බෑ.වෙළෙන්දෝ එන්නේ නෑ බන් කලින් වගේ.එන එවුනුත් ඉල්ලන්නේ කුණු කොල්ලෙට.දබුල්ලේ මාකට් එකට දුන්නහම ඉස්සර සල්ලි එවෙලේම දෙනවා.දැන් එකටත් රස්තියාදු වෙන්න වෙලා තියෙන්නේ.අතරමැදියා මාර කෑමක් කනවා වගේ.එත් මොකද කරන්නේ.අනුරපුර කිට්ටුව නම් එළවලු ගන්න මෙහෙ එන්න.ඕනෑතරම් තියනවා.මේ ටිකේ මිනිස්සු බණ්ඩක්ක කපන්නේත් නෑ.පාඩු නිසා
උඹම කියහන්,පැතුම් මල්ලිට ඇවිල්ල වම්බටු ගෙඩියක් වත් ගෙනියන්න කියල(බදින්න).අපි මොනවා හරි කිවුවහම උට කක්ක යනවා

ගත්ත එලවලු ටික දාපන් 1400 දීලාසල්ලි නැති අසරණ මිනිස්සු පව්...කඩකාරයෝ උන්ට හම්බෙන සොච්චම් එලවලු ටික ලොකු hotels වලට දීලා උදෙන්ම කඩවල් වහන් ඉන්නවා...Api yaddi kadaval vahala, එලවලුත් නැහැ...සල්ලි තියන උන්ටත් ගන්න එලවලු නැති වෙයි ඉස්සරහට...
