එල්ඊඩී ඩිස්ප්ලේ බෝඩ්
මචංලා ඔය එල්ඊඩී ඩිස්ප්ලේ බෝඩ් තියෙන්නේ. (බස්වල එහෙමත් තියෙන්නේ) ඔන්න ඔය වගේ බෝඩ් හදාගන්න ලේසීලු නේද? මයික්‍රෝකන්ට්‍රෝල් දැනුමක් නැතුව ඔය වගේ වැඩක් කරගන්න පුලුවන් වෙයිද. දන්න කෙනෙක් ඉන්නවනම් මේගැන විස්තර කියනවද? පුලුවන් නම් හදන විදිය තියන තැනක ලිංක් එකක් හරි දෙනවද. මේවගේ වැඩක් කරලා බලන්න ආසයි. හදලා විකුණන බිස්නස් එකක් කරන්න නෙවෙයි මට එකක් හදාගන්න වගේම මේගැන ඉගෙන ගන්න ආස නිසා අහන්නේ.

set weyankoo wisthra kiyanam..