සබ්දය නිසාම කියන්නම බෑ නේද සහෝ..තව ගොඩක් සාදක තියෙනවා..
01.පරිසරය අනුව රයිපලය හසුරවන්නා වෙනස් වීම (camouflage)
02.රයිපලය වෙනස් කර ගන්න ඕනේ.(change specification)
මේක ටිකක් සංකීරණ දෙයක් සරලව කියනවා නම්,අපි ඉලක්ක ගන්න ප්‍රදේශයේ කාලගුණික ස්භාවය )සුළග ,අද්රාතාවය,ඉලක්කයේ සාපේක්ෂ චලිතය..වගේ ගොඩක් කරුණු අනුව අපි බාවිතා කරන උණ්ඩය වෙනස් වෙනවා..
03.සබ්දය ..සලකන්න පුළුවන්..නමුත් 1200m ඉදලා තියෙන සබ්දයක් අදුර ගන්නේ කොහොමද???
එක හරියට අහසේ අකුණක් ගහනවා වගේ..සබ්දය නිසා අවි කරු හදුනා ගන්න පුලුවන්නම් ලෝකෙට මොකටද ස්නයිපර් ??!!!
මේ කෙටිම කෙටි පැහැදිලි කිරීමක්..මේ සත්තරේ කියන තරම් ලේසි දෙයක් නෙවයි....
පුතා.....
ඔබ කියන්නේ තියරිය ගැන......
මම කියන්නේ මම ජීවිතේ අත්දැකල තියන ප්‍රාෙයා්ගික තත්ත්වය ගැන.
මුලින් කොටි භාවිතා කලේ ඔය ස්නයිපින් වෙපන් එක. උන්ව හෝල් සේල් එකේ ටාගට් කලා අපේ උන්.
අපි ස්නයිපර්ස්ලා දානව වගේ ම තමා උනුත් ස්නයිපර්ස්ල දානවා. උන් ගේ වෙපන් වල ශබ්දය අපේ ස්නයිපර්ස්ලා අදුනනවා. ආවේ කොහෙන්ද, ෆයර් කලේ කොයි ඉසව්වෙන් ද යනාදිය.....
ස්නයිපින් කියන්නේ උච්ච මනසික සහ තාක්ෂණික ක්‍රියාවක්....
ඒක විතරක් මතක තියා ගන්න.....
මම මේ සදහන කලේ රුසියාවේ නිපදවු පැරනි ඩ්‍රැගුනොෆ් ඉලක්ක රයිෆලය ගැන පමණක් බව ද සලකන්න.....