එල්ලිලා යෑම ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    26,300
    30,416
    113
    දැන් ඉන්න මාලිමා වහල්ලු ටිකමනේ මෝඩ ගෝඨාව දිනෙව්වේ. ආපු ගමන් කලේ ADB-funded Colombo Suburban Railway Project (Railway electrification) එකයි Western region LRT projects නවත්තලා දැම්ම
    ඒ කාලකන්නි ටික මෝඩ මාලිමා ජෙප්පන්ව ගෙනාවා ඊට පස්සේ දැන් අඬල වැඩක් නැහැ :lol:


     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මචන් මාලිමා කොල්ලනේ , අර කොචිචියේ එල්ලිලා යන අන්තිම දවස කියපු සෙට් එක කෝ

    අදත් කට්ටිය යන්නේ මෙහෙම නේ ,

    රනිල් ගොයියා කෝචිචි හදල නැහැ ?



    ඔය කිව්වට ඕකුන් තදවෙලා පැක්වෙලා කිටි කියටියට යන්ඩ ආසත් ඇති බන් 😌
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,863
    113
    කේතුමතී නුවර
    අලුතෙන් කොච්චි ඕන නෑ බන් . පෙට්ටි දෙකක් හයි කරන්න කියපන් එල්ලෙන උන්ව දාන්න
    ලෝකල් ගොඩයෙක් වෙන්න එපා ඔහොම. වෙනවනං ඉන්ටර්නැෂනල් ගොඩයෙක් වෙයන්. ඇයි තට්ටු දෙකේ කෝච්චි පෙට්ටි ගේන්න බැරිද?
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    LRT ekata wirudda wuna kuhakayo set eka genalla jebaiyo idagena yannath idalada :lol:
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,863
    113
    කේතුමතී නුවර
    එහෙම ඒවා තියනව ද ?
    sortavala-russia-october-09-2022-diesel-locomotive-tep-70bs-with-a-modern-double-decker-passenger-train-at-the-sortavala-station-platform-on-a-oc-2K9K21A.jpg

    ඔව් ඉන්දියා, රුසියා, ඇමරිකා , තියෙන්නේ. මේ රශියන් එකක්.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,658
    -2,563
    113
    ගම මහනුවරයි - Nicaragua
    අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා

    ජනපති වුනා,මම මැජිකාරයෙක් නෙමෙයි.තුනෙන් දෙක දෙන්න කරලා පෙන්නනවා.

    තුනෙන් දෙක හම්බ වුනා,පලාත් සභා,ප්‍රාදේශීය සභා ජන්ද ටිකත් දිනලා දුන්නොත් බලමු.
    ranil 1 seat ekak thiyagwna okkkoma kalane bn.. mun kata ariyoth ba ba... 20M reserves thiyagena... me parayata 6B , thel badu okkoma athata deela gihilla.. onna balapan aye petrol polim enawa