එල්ලිලා යෑම ඉවරයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය

    මචන් මාලිමා කොල්ලනේ , අර කොචිචියේ එල්ලිලා යන අන්තිම දවස කියපු සෙට් එක කෝ

    අදත් කට්ටිය යන්නේ මෙහෙම නේ ,

    රනිල් ගොයියා කෝචිචි හදල නැහැ ?


     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,513
    113
    Colombo
    ජෙප්ප ආපුවාම අලුතෙන් කෝච්චි පහල උනාද ??
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    @NiyamaSinhalaya 👈 මිනියකට පණ දෙන්න දඟලන එකෙක් 😀
    අපෝ නැහැ
    උඹලගේ සිගිති ආතල් එක ඉවරයි කියන ගමන් මේ
    කට පුච්චන් කරන් තොල් උලුප්පන්, ඇඟිලි තුඩු වලින් කියපු බොරු දැන් හාල් කාගන්නවත් බැරුව දිරවන්නේ නැහැ නේ
     
    • Haha
    Reactions: Mr Bones

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,369
    113
    කයිවාරු විතරයි බන් ඔක්කොගෙම වැඩක් කරද්දි තමයි පේන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ආ උන් ටික දැන් ඇතුලේ ඉදගෙන යන්නේ .
    ඔය රනිල් ගේ සෙට් එක තමයි දැන් එල්ලිලා යන්නේ . 🥱
    Season 9 Lol GIF by The Office
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    masa hayak iwasamu


    අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා

    ජනපති වුනා,මම මැජිකාරයෙක් නෙමෙයි.තුනෙන් දෙක දෙන්න කරලා පෙන්නනවා.

    තුනෙන් දෙක හම්බ වුනා,පලාත් සභා,ප්‍රාදේශීය සභා ජන්ද ටිකත් දිනලා දුන්නොත් බලමු.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අලුතෙන් කොච්චි ඕන නෑ බන් . පෙට්ටි දෙකක් හයි කරන්න කියපන් එල්ලෙන උන්ව දාන්න
    පෙට්ටි ගානත් ඕනෙවට වඩා වැඩි කරන්න බැරුව ඇති බන්.
    එකක් එන්ජිමේ පවර් එක මදි ඇති.
    අනික ප්ලැට්ෆෝර්ම් එකේ දිගත් බලපානවා නේද?
     
    • Haha
    • Like
    Reactions: Giant and dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,889
    1
    60,810
    113
    Mother Earth
    අලුතෙන් කොච්චි ඕන නෑ බන් . පෙට්ටි දෙකක් හයි කරන්න කියපන් එල්ලෙන උන්ව දාන්න
    මිනී පෙට්ටි ගෙනියන එකකුත් හයි කරන්න ඕන. :-)
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    දුක් විදින අන්තිම පෝය කියලනේ කිව්වේ

    අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා

    ජනපති වුනා,මම මැජිකාරයෙක් නෙමෙයි.තුනෙන් දෙක දෙන්න කරලා පෙන්නනවා.

    තුනෙන් දෙක හම්බ වුනා,පලාත් සභා,ප්‍රාදේශීය සභා ජන්ද ටිකත් දිනලා දුන්නොත් බලමු.
    😂
     
    • Haha
    Reactions: Mr Bones

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෙට්ටි ගානත් ඕනෙවට වඩා වැඩි කරන්න බැරුව ඇති බන්.
    එකක් එන්ජිමේ පවර් එක මදි ඇති.
    අනික ප්ලැට්ෆෝර්ම් එකේ දිගත් බලපානවා නේද?
    ඉතින් ඔය තදබදය අඩු කරන්න නේද ලයිට් රේල් වේ ප්‍රොජෙක්ට් එහෙම ගේන්න හැදුවේ..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    Wela thiyna hariya madi da nattan ai mainda mathiya hari sajja hari ranil hari oni da? hariyata kiapan
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අලුතෙන් කොච්චි ඕන නෑ බන් . පෙට්ටි දෙකක් හයි කරන්න කියපන් එල්ලෙන උන්ව දාන්න
    ඔය පවර් සෙට් එකේ නියමිත් පෙට්ටි ගානට වැඩිය එක පෙට්ටියක් හරි හයි කරලා තියෙනවා ලෝකේ කොහෙ හරි තියෙනවා පෙන්නුවොත් මන් අර නදුනා වගෙ එලකිරි එන එක නවත්තනවා