එල්ලී මැරීමද..?මරා එල්ලීමද..?

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    එල්ලී මැරීමද..?මරා එල්ලීමද..?

    771896976main-L.jpg


    අද(26)යාපනයේ පුත්තූර් ප්‍රදේශයේ වාරතවත්ත ක්‍රීඩාංගණයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.ගෙළ වැල ළාගෙන මිය ගිය බව ට ඇඟවෙන ලෙස මෙම මළ සිරුර ප්‍රදර්ශනය වුවද මරණයට ලක් වූ පුද්ගලයාගේ දෙපා ඉතා හොඳින් පොළොව ස්පර්ශ වන නිසා හා තවත් කරුණු හේතු කොටගෙන මෙය සියදිවි නිසා ගැනීමක් නොව ඝාතනයක් බවට සැක කළ හැකි යයි අච්චුවේලි පොලීසියේ නිලධාරියෙක් අද දෙරණට කියා සිටියේය.මේ එකී අභිරහස් ඝාතනයයි.