Download MP3 Click Here
ගණන්කාර කෙල්ලෝ එක්ක - එකට උන්නු කාලේ ඉවරයි
සතේ නැතිව බොක්ක දුන්න - කොල්ලෝ එක්ක අපි සාමේ තමයි.
ලොරි කතා ඇදබබා... ඉන්න එවුන් කඩයක් තමා...
කටු කකා ගුටි කකා ඉන්න කොල්ලෝ සුපිරිම හින්දා .....
එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි
අපිට නඩුත් විසිහයයි
පරක්කු නෑ අපි තාමත් නළුවෝ තමයි.
try කල කෙල්ලගේ කොල්ල රවල බැලුවයි
දුකක් නැතුව නොවෙමයි...
හිත හදාගන්න වෙලාව මේක තමයි
වංගු දාපු අපිත් එක්ක චන්ඩි කෙල්ලො හිටියා මතකයි..
කකුල් දෙකට අඩිය ඇලුන සෙරෙප්පු දෙක තාමත් මතකයි.
sorry වෙලා worry වෙලා ඉන්න අපිට දැන් ටොපි එපා
කොර වෙලා හොරවෙලා දාපු disco ඉවරද මන්දා
එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි
අපිට නඩුත් විසිහයයි
පරක්කු නෑ අපි තාමත් නළුවෝ තමයි.
try කල කෙල්ලගේ කොල්ල රවල බැලුවයි
දුකක් නැතුව නොවෙමයි...
හිත හදාගන්න වෙලාව මේක තමයි
එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි
අපිට නඩුත් විසිහයයි
පරක්කු නෑ අපි තාමත් නළුවෝ තමයි.
try කල කෙල්ලගේ කොල්ල රවල බැලුවයි
දුකක් නැතුව නොවෙමයි...
හිත හදාගන්න වෙලාව මේක තමයි



