menna magenuth
මරු සිරා කියන මිනිහා එල්ලුම් ගහට යන්න කලින් දවසේ නිදි පෙති සැහෙන්න ගානක් බීලක් තියෙනවා. අ නිසා මිනිහව එල්ලුම් ගහට ගෙනිහින් තියෙන්නේ නිදාගෙන හිටපු ඇද පිටින්. මරු සිරා නිදි පෙති හොයාගෙන තියෙන්නේ හිරේ ඉන්නේ දොස්තර කෙනෙක්ගෙන්. සාමාන්යෙන් දොස්තර කෙනෙක් හිරේදී ලෙඩා බෙහෙත් බීල ඉවර වෙනකන් ඉන්න ඕනෙලු. නමුත් මරු සිරා දොස්තර එක්ක ගොඩක් දවස් ඉදල කුලුපගුව ඉදල තියෙනවා. මෙය දොස්තර උ නිදි පෙති බොනකන් ඉන්නේ නෑලු. මු එකක් වත් බීල නෙතුව ඔක්කොම එකට්ට්හු කරලා එක දවසේ බීලා. අ නිසා තමය අර එල්ලුම් ගහ දවසේ මුව නෙගිට්ටගන්න බැරි වෙලා තියෙන්නේ.
![]()
මමත් මේ කතාව අහලා තියෙනවා.
ඒකනේ ඒ කාලේ ලොකු ආන්දෝලනයක් ගියේ මරු සිරා එල්ලලා මැරුවාද, මරලා එල්ලුවාද කියලා
මොනව කඩන්නද එල්ලුං ගහට ගිහිං තියෙන්නේ?
![]()


ගිහින්ම බලන්න වෙයි........very good post..oyata rep deela thiyenawalu ada....
rep++
bump
good pst
එළකිරි කොල්ලෙක්;13547761 said:කෙල්ලෙක් ගෙන් බලාපොරොත්තු නොවන ජාතියේ ත්රෙඩ් එකක්.අගය කරන්න වටිනවා.However Rep Added
Captain ජැක් ස්පැරෝ;13547806 said:Nice Thread.
TFS![]()
මමත් මේ කතාව අහලා තියෙනවා.
ඒකනේ ඒ කාලේ ලොකු ආන්දෝලනයක් ගියේ මරු සිරා එල්ලලා මැරුවාද, මරලා එල්ලුවාද කියලා




gud post++rep
gudpost
![]()
TanQ.
Bump
mahansi wela thiyanwa type karanna.......thx
elazzzzz rep denna behelu

Thanks.....