එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    menna magenuth

    මරු සිරා කියන මිනිහා එල්ලුම් ගහට යන්න කලින් දවසේ නිදි පෙති සැහෙන්න ගානක් බීලක් තියෙනවා. අ නිසා මිනිහව එල්ලුම් ගහට ගෙනිහින් තියෙන්නේ නිදාගෙන හිටපු ඇද පිටින්. මරු සිරා නිදි පෙති හොයාගෙන තියෙන්නේ හිරේ ඉන්නේ දොස්තර කෙනෙක්ගෙන්. සාමාන්යෙන් දොස්තර කෙනෙක් හිරේදී ලෙඩා බෙහෙත් බීල ඉවර වෙනකන් ඉන්න ඕනෙලු. නමුත් මරු සිරා දොස්තර එක්ක ගොඩක් දවස් ඉදල කුලුපගුව ඉදල තියෙනවා. මෙය දොස්තර උ නිදි පෙති බොනකන් ඉන්නේ නෑලු. මු එකක් වත් බීල නෙතුව ඔක්කොම එකට්ට්හු කරලා එක දවසේ බීලා. අ නිසා තමය අර එල්ලුම් ගහ දවසේ මුව නෙගිට්ටගන්න බැරි වෙලා තියෙන්නේ.

    :eek::eek::eek:

    මමත් මේ කතාව අහලා තියෙනවා.
    ඒකනේ ඒ කාලේ ලොකු ආන්දෝලනයක් ගියේ මරු සිරා එල්ලලා මැරුවාද, මරලා එල්ලුවාද කියලා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමත් මේ කතාව අහලා තියෙනවා.
    ඒකනේ ඒ කාලේ ලොකු ආන්දෝලනයක් ගියේ මරු සිරා එල්ලලා මැරුවාද, මරලා එල්ලුවාද කියලා

    marusira.gif
     
    Jun 26, 2012
    591
    162
    0
    මොනව කඩන්නද එල්ලුං ගහට ගිහිං තියෙන්නේ?
    :oo::oo:
    :lol::lol::lol: ගිහින්ම බලන්න වෙයි........

    very good post..oyata rep deela thiyenawalu ada....
    Thanks :)

    Thanks :)

    Thanks :)

    Thanks :)

    එළකිරි කොල්ලෙක්;13547761 said:
    කෙල්ලෙක් ගෙන් බලාපොරොත්තු නොවන ජාතියේ ත්‍රෙඩ් එකක්.අගය කරන්න වටිනවා.However Rep Added
    එහෙම ගෑණු, පිරිමි කියලා භේදයක් නැහැනේ හොඳ ලිපියක් ලැබුණොත් දානවා................. :D

    Captain ජැක් ස්පැරෝ;13547806 said:
    Nice Thread.
    TFS :cool::cool:
    Thanks :)

    මමත් මේ කතාව අහලා තියෙනවා.
    ඒකනේ ඒ කාලේ ලොකු ආන්දෝලනයක් ගියේ මරු සිරා එල්ලලා මැරුවාද, මරලා එල්ලුවාද කියලා
    :):):)

    :):)

    You're Welcome Dear..:):)