මේක ඇතුලේ දැන් නැති තැනක් නෑ වගේ. ඔකේ උන්ටනම් හැදුනට අවුලක් නෑ. මොකද ඔකේ වැඩකරන මිනිහෙක් ඔක දාපු දවසේ ඉදලා තව වෙනකනුත් දැකලා නෑ මන්. මිනිස්සු ඉන්නවද කියලාවත් දන්නේ නෑ.![]()
සමාජය තුලකොහෙද බන් කොවිඩ් නැත්තේ
මේක ඇතුලේ දැන් නැති තැනක් නෑ වගේ. ඔකේ උන්ටනම් හැදුනට අවුලක් නෑ. මොකද ඔකේ වැඩකරන මිනිහෙක් ඔක දාපු දවසේ ඉදලා තව වෙනකනුත් දැකලා නෑ මන්. මිනිස්සු ඉන්නවද කියලාවත් දන්නේ නෑ.![]()

අවිස්සාවෙල්ලේ සෝන් එකේ එලිපන්ට් හවුස් ෆැක්ටරියක් තියනවා..සෝන් එකේ වැඩ කරන අයට කොවිඩ් තියනවා...... ඉතුරුවා දන්නේ නෑ
සෝන් එක ඇතුලේ තියන ෆැක්ටරි 3ක පොසිටිව් කියලා ඊයේ ආරන්චි ආවේ..අනිත් ඒවටත් ගිහින් ඇති..තවම ගොඩක් ඒවගේ රිපොර්ට් ඇවිලා නෑ.midas safety කියලා එකක්ක් තියේ, දන්නවද ඒකෙ විස්තර මොකුත්
සෝන් එක ඇතුලේ තියන ෆැක්ටරි 3ක පොසිටිව් කියලා ඊයේ ආරන්චි ආවේ..අනිත් ඒවටත් ගිහින් ඇති..තවම ගොඩක් ඒවගේ රිපොර්ට් ඇවිලා නෑ.
Zone eka athule nirodayan maddastanayak hadala leddu innawalu boi eken karala thiyennepoddak danagaththoth msg ekak dapan macha
Z
Zone eka athule nirodayan maddastanayak hadala leddu innawalu boi eken karala thiyenne