එලිපන්ට් හව්ස් එකෙ උන්ට කොවිඩ් ද

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    එලිපන්ට් හව්ස් එකෙ උන්ට කොවිඩ් පොසිටිව් කියලා අරන්චියක් අවා,අවිස්සවෙල්ල එකෙ අත්තද සීන් එක,ඉයෙත් අය්ස් කෑව!!!!!!!!!!!!!!!!11
     
    • Wow
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    අවිස්සාවෙල්ලේ ‍‍‍‍‍‍‍සෝන් එකේ එලිපන්ට් හවුස් ෆැක්ටරියක් තියනවා..සෝන් එකේ වැඩ කරන අයට කොවිඩ් තියනවා...😁😁... ඉතුරුවා දන්නේ නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මේක ඇතුලේ දැන් නැති තැනක් නෑ වගේ. ඔකේ උන්ටනම් හැදුනට අවුලක් නෑ. මොකද ඔකේ වැඩකරන මිනිහෙක් ඔක දාපු දවසේ ඉදලා තව වෙනකනුත් දැකලා නෑ මන්. මිනිස්සු ඉන්නවද කියලාවත් දන්නේ නෑ. 🤣🤣🤣
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මේක ඇතුලේ දැන් නැති තැනක් නෑ වගේ. ඔකේ උන්ටනම් හැදුනට අවුලක් නෑ. මොකද ඔකේ වැඩකරන මිනිහෙක් ඔක දාපු දවසේ ඉදලා තව වෙනකනුත් දැකලා නෑ මන්. මිනිස්සු ඉන්නවද කියලාවත් දන්නේ නෑ. 🤣🤣🤣

    Uba zone ekeda wada karanne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,981
    28,896
    113
    මේක ඇතුලේ දැන් නැති තැනක් නෑ වගේ. ඔකේ උන්ටනම් හැදුනට අවුලක් නෑ. මොකද ඔකේ වැඩකරන මිනිහෙක් ඔක දාපු දවසේ ඉදලා තව වෙනකනුත් දැකලා නෑ මන්. මිනිස්සු ඉන්නවද කියලාවත් දන්නේ නෑ. 🤣🤣🤣
    :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    අවිස්සාවෙල්ලේ ‍‍‍‍‍‍‍සෝන් එකේ එලිපන්ට් හවුස් ෆැක්ටරියක් තියනවා..සෝන් එකේ වැඩ කරන අයට කොවිඩ් තියනවා...😁😁... ඉතුරුවා දන්නේ නෑ

    midas safety කියලා එකක්ක් තියේ, දන්නවද ඒකෙ විස්තර මොකුත්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    midas safety කියලා එකක්ක් තියේ, දන්නවද ඒකෙ විස්තර මොකුත්
    සෝන් එක ඇතුලේ තියන ෆැක්ටරි 3ක පොසිටිව් කියලා ඊයේ ආරන්චි ආවේ..අනිත් ඒවටත් ගිහින් ඇති..තවම ගොඩක් ඒවගේ රිපොර්ට් ඇවිලා නෑ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    සෝන් එක ඇතුලේ තියන ෆැක්ටරි 3ක පොසිටිව් කියලා ඊයේ ආරන්චි ආවේ..අනිත් ඒවටත් ගිහින් ඇති..තවම ගොඩක් ඒවගේ රිපොර්ට් ඇවිලා නෑ.

    poddak danagaththoth msg ekak dapan macha
     
    • Love
    • Like
    Reactions: NRTG and Kodiya97

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මිනිස්සු වැඩිය ගැවසෙන තැන්වල කොවිඩ් ලෙඩ්ඩු ඉන්න පුළුවන්. හැබැයි දැන් බය දෙයක් නෑ :D

    d7OWs2D.png