මු අල්ලපු ගෙදර හැක් කරලා අක්කලා නoගිලාට keylogger දලා![]()
වල් හිත, වල්පප්පා.


මු අල්ලපු ගෙදර හැක් කරලා අක්කලා නoගිලාට keylogger දලා![]()


mama kiwwe ubata oka shape wenna ei kiyala
මං වගෙ ඌව හම්බෙන්න ගියානන් හොම්බට දෙකක් ඇනල තමයි කතාව පටන් ගන්නේ මට ඔය ලොකු ටෝක් දෙන පොඩි ෆක්කු පේන්න බැ ව්සිගෙ හැත්ත![]()





hmm dan ada elakiri eke htya ati wage
උගෙ මූන දැක්කහම උබට දුක හිතුන නේද.. ඔහොම තමයි ජීවිතේ ඉතින්..
අපිත් යනව තොත් පල
![]()
ane yako me wage ponsiyekta fun denna giyada umbath
aparade umbe welawa![]()
රත්තරං;16037389 said:මේ චාටර් ආසියා අයේ නාලා
ඕකා මේ ජොලියට ගහල කරුමෙට හැදිච්ච එකෙක්නේ බන්
අයාලේ ගිය ශුක්රානුවක්
හැබැයි ඕකා ත්රෙඩ් බම්ප් කරලා දෙනවා. ත්රෙඩ් එක බම්ප් කරගන්න ඕනෙනම් ඕකගේ නම දාපන්. මේ ලගදිත් මම මූව බයිට් ගේන්න කඩේ යැව්වා රෑ දෙගොඩහරියේ


මේකටනම් රිදෙන්න ඇති සෑහෙන්නthread එක තාම කියෙවුවේ නෑ ..
දැන් ටිකක් වෙලා වෙනවා ගෙදර ඇවිල්ලා ..
මූත් එක්ක කයිය ගැහුව නිසා අද ගෙදර එන්නත් පරක්කු උනා බන් ..
උදේ ඉඳලම ක්ලාස් නිසා තවම මොනවත් කන්නත් බැරි උනා ..
කාලා එන්නම් ..
කොහොම උනත් ඉතිං ඔයත් ටිකක් බයේ නේ ඉදියේ ? ( එන්න ඉස්සෙල්ල)
මම දැක්ක පෙරේරා ඇන්ඩ් සංස් එක ළගට ඇවිත් අතන පොලිස් කාර් එක ලඟට වෙලා වටේම ඇස් කරකව කරකව බලනවා කවුද ඉන්නේ කියලා
ඔක්කොම ලයිට් කානුවකට හෙත්ති වෙලා බලාන උන්නේ ..![]()
