එලියට බහින්න හැකිද ?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එලියට බහින්න හැකිද ?



    service-yamaha1.jpg







    සිංහලු !!! සර්විස් එකට දාන්න නියමිත කාලේ හරි. මේ දවස් වල කරගත්තොත් ගොඩ. දැන් එලියට බහින්න පාස් ඕනෙද ? ජා. හැ අංකෙ අනුව සිකුරාදා වැටෙන්නේ එදාට එලියට බහින්නත් පාස් ඕනෙද :sorry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිකුරාදා ගිහින් කරගත්තා. එළියේ සෑහෙන පොලිසිය , STF තැනින් තැන ඉන්නවා හැබැයි නැවැත්තුවේ නෑ