එලිසබෙත් මහ රැජිණගේ යට ඇඳුම වෙන්දේසියේ
http://www.lankahotnews.com/
වසර 40 කට පෙර භාවිතා කර ඇති එලිසබෙත් මහ රැජිණගේ යට ඇඳුම දැන් ඇමරිකාවේදි වෙන්දේසි කිරීමට සැරසෙන බව වාර්තා වේ. වෙන්දේසිකරුට මෙය ලැබී ඇත්තේ ඔහුගේ මිතුරකුගෙනි. 1968 වසරේදී මහ රැජින චිලී දේශයේ සංචාරය සඳහා යොදාගෙන තිබූ පුද්ගලික අහස්යානයක සේවය කළ මෙම මිතුරා අතට මෙම යට ඇඳුම පත්වී ඇති අතර එය ඔහු අතට කුමන අයුරින් පත් ඌ වේදැයි වාර්තා නොවේ
http://www.lankahotnews.com/
Last edited:
Huta! 
wenna ba..... a kale owa tibbe na 
hak hak haka haka


