එලිසබෙත් මහ රැජිණගේ යට ඇඳුම වෙන්දේසියේ

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එලිසබෙත් මහ රැජිණගේ යට ඇඳුම වෙන්දේසියේ

වසර 40 කට පෙර භාවිතා කර ඇති එලිසබෙත් මහ රැජිණගේ යට ඇඳුම දැන් ඇමරිකාවේදි වෙන්දේසි කිරීමට සැරසෙන බව වාර්තා වේ. වෙන්දේසිකරුට මෙය ලැබී ඇත්තේ ඔහුගේ මිතුරකුගෙනි. 1968 වසරේදී මහ රැජින චිලී දේශයේ සංචාරය සඳහා යොදාගෙන තිබූ පුද්ගලික අහස්‌යානයක සේවය කළ මෙම මිතුරා අතට මෙම යට ඇඳුම පත්වී ඇති අතර එය ඔහු අතට කුමන අයුරින් පත් ඌ වේදැයි වාර්තා නොවේ

tbacksexyunderwear502sm.jpg


http://www.lankahotnews.com/
 
Last edited:
  • Like
Reactions: subspace

ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    menna niyama eka
    amaruwen pinturrayak hoyagatthe Meka $9000 kata tama wikinila thiyenne


    1204-queen-elizabeth-panties-launch-ex.jpg


    queen-elizabeth-underwear-t.jpg

    :oo::oo::oo::oo::oo:
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43


    මේක lamp shed එකක් වගේනෙ.... කිසි ගතියක් නෑනෙ....:lol::lol::lol::lol:


    පරන කලේ එකක් නෙව..
    ඒ කාලේ ඕවා ඇන්දේ අවශ්‍යතාවට මිසක් කාටවත් පෙන්නන නෙවේයි නේ අද කාලේ වගේ..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පරන කලේ එකක් නෙව..
    ඒ කාලේ ඕවා ඇන්දේ අවශ්‍යතාවට මිසක් කාටවත් පෙන්නන නෙවේයි නේ අද කාලේ වගේ..

    සි‍රා කතාව... ඇත්ත තමා....
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    පරන කලේ එකක් නෙව..
    ඒ කාලේ ඕවා ඇන්දේ අවශ්‍යතාවට මිසක් කාටවත් පෙන්නන නෙවේයි නේ අද කාලේ වගේ..

    :yes::yes: