එලීසාගේ_අභිරහස්_මරණය

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    video එකේ පෙන විදිහට නම් එක්කෝ කෙල්ල අසාමාන්‍ය විදිහක කම්පනයකට මුහුණ දීලා එහෙමත් නැත්තම් එකීට මානසික රෝගයක් තියෙනවා වගේ. ඔක්කොටම වඩා හොල්මන් වෙන්නේ කෙල්ල ඉන්නකන් වැහුනේ නැති lift එක කෙල්ල ගියාට පස්සේ auto 3පාරක් වගේ ඇරෙන්නයි වැහෙන්නයි ගත්ත එක. :shocked::shocked::sorry:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සිරියා බය හිතෙන ඒවා දාන්න එපා යකෝ ,ඔන්න රෙප් 10 දුන්නා
    මට හිතෙන්නේ මචන් මුලින් කෙල්ල බලන්නේ ඇයි ලිෆ්ට් එක වැහෙන්නේ නැත්තේ ඇයි කියලා, ඊට පස්සේ එළිය බලන්නේ කවුරුහරි එතන උඩට හරි පහළට හරි යන්න button එක ඔබාගෙන ඉන්නවද කියලා ,එහෙම කවුරුත් නැති නිසා තමා බය වෙන්නේ .බය උනාම ඇතිවෙන්න පුළුවන් මානසික ව්‍යාකුල බවක් තමා පෙන්නේ.නැත්තම් මොනා හරි පෙනිලා ඒ දෙයට දක්වන ප්‍රතිචාරයක් වෙන්න පුළුවන් .
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    video එකේ පෙන විදිහට නම් එක්කෝ කෙල්ල අසාමාන්‍ය විදිහක කම්පනයකට මුහුණ දීලා එහෙමත් නැත්තම් එකීට මානසික රෝගයක් තියෙනවා වගේ. ඔක්කොටම වඩා හොල්මන් වෙන්නේ කෙල්ල ඉන්නකන් වැහුනේ නැති lift එක කෙල්ල ගියාට පස්සේ auto 3පාරක් වගේ ඇරෙන්නයි වැහෙන්නයි ගත්ත එක. :shocked::shocked::sorry:
    HOLMAN WENNA ONI NA.MEKA BALAHAN!!! frames edit karala :dull::nerd:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සිරියා බය හිතෙන ඒවා දාන්න එපා යකෝ ,ඔන්න රෙප් 10 දුන්නා
    මට හිතෙන්නේ මචන් මුලින් කෙල්ල බලන්නේ ඇයි ලිෆ්ට් එක වැහෙන්නේ නැත්තේ ඇයි කියලා, ඊට පස්සේ එළිය බලන්නේ කවුරුහරි එතන උඩට හරි පහළට හරි යන්න button එක ඔබාගෙන ඉන්නවද කියලා ,එහෙම කවුරුත් නැති නිසා තමා බය වෙන්නේ .බය උනාම ඇතිවෙන්න පුළුවන් මානසික ව්‍යාකුල බවක් තමා පෙන්නේ.නැත්තම් මොනා හරි පෙනිලා ඒ දෙයට දක්වන ප්‍රතිචාරයක් වෙන්න පුළුවන් .
    කලින් මොකක් හරි එකකට බය වෙලා වෙනවා වගේ නම් පෙනෙන් නැ
    මම අදහස් කරේ නිකන් හොල්මන් සීන් එකකට බය වෙලා ලිෆ්ට් එකේ හන්ගෙන්ඩ එනවා
    වගේ නම් පේන් නැ.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කලින් මොකක් හරි එකකට බය වෙලා වෙනවා වගේ නම් පෙනෙන් නැ
    මම අදහස් කරේ නිකන් හොල්මන් සීන් එකකට බය වෙලා ලිෆ්ට් එකේ හන්ගෙන්ඩ එනවා
    වගේ නම් පේන් නැ.

    නෑ මචන් මම කියන්නේ ඒකි දොර වහන්න ට්‍රය් කරනකොට දොර වැහෙන්නේ නෑ ,ඉතින් ඒලියට ගිහිල්ලා බැලුවම කවුරුත් නෑ ,ඒ සීන් එකට බය වෙන්න ඇති .ඒවුනාට දොර අන්තිමට ඇරෙන වැහෙන එක තමා හිතා ගන්න බැරි