ඉදිරියේ රාළ;20446791 said:සාක්කි තියෙන හිංදනෙ අයිසෙ ඔහොම රිපෝට් වෙලා තියෙන්නේ.[/SIZE]විද්‍යාඥයින්ගෙ මහ එකී කට්ටඩිකම් කරනව නම් විද්‍යාඥයො මොන රෙද්ද කියෙව්වත් අපිට පාන්ද ආයිබොං ?විද්‍යාව සුද්දන්ගෙ බූදලයක් වෙලා තියෙන හිංදනේ අපේ විද්යාවල් අවිද්‍යානුකූලය කියල සුද්දගෙ විද්‍යාවක් බදාගෙන ඉන්නෙ.
කොහෙද අයිසේ රිපෝට් වෙලා තියෙන්නේ? ඔය දාල තියන සයිට් එකේ satire කියල ලොකුවටම තියනවා දැක්කේ නැද්ද?
කවුද ඔයාට කිව්වේ විද්‍යාඥයින්ගේ මහ එකී එලිසබෙත් කියල? ඇයි විද්‍යාව කියන්නේ එයාගේ බූදලයක්ද? ඔයාට නම් මොකක් හරි මානසික අවුලක් තියනවා වගේ රක්තවාතේ ඔලුවට ගහලද දන්නේ නෑ

ඔයාගේ බහුබූත විද්‍යාව පිලිනොගත්තයි කියල විද්‍යාව සුද්දන්ගේ බූදලයක් වෙන්නේ නෑ.......ඔයාට වගේ මොලේ අවුල් සුද්දොත් ඕනේ තරම් ඉන්නවා උන් ගහන බයිලා විද්යාතමකයි කියල පිළිගන්නෙත් නෑ

smh
නිවාඩු දවසට පිස්සෙක් අවුස්සලා ගන්න ආතල් එක වගේ ආතල් වෙන කොයින්ද මහත්තයෝ 