mama dannawa machan, namuth mama oya prashne ahana bahutharayak karana de kiwwe. sathiyakata parak oya kathaawa kiyan kawru hari enawa, mama mewagema reply ekak eke gahanawa. Umbama search karala balapan ona nam.සහෝදරය මම කාලෙන් කාලෙට එන කෙනෙක්නම් නෙමේ පුලුවන් හැමවෙලාවකම මේකෙ ත්රෙඩ් දාන කෙනෙක් විශේසයෙන් කතන්දර, කවි දාන කෙනෙක් වගේම නිතරන ත්රෙඩ් වල ර්රීප්ලයි කරන කෙනෙක්.. අඩුම ගානෙ දවසට එකම පාරක්වත් එලකිරි ලොග් වෙන කෙනෙක්... ඇත්ත යාලු ඔය කියන කතාව මම පිලිගන්නව දැන් ගොඩදෙනෙක්ට ඉටනෙට් තියන්ව ඒක නිසා හැම විදිහකම අය නෙට් එකේ ඉන්නව.. මම කාටවත් අවවාදයක් දුන්නෙ නෑ මම කෙලේ ඉල්ලීමක් වැඩකට ඇති ත්රෙඩ් දාන්න කියල එච්චරයි
machan ekinekata wadagath kiyana de wenas, pudgalaya matha padanam wenne. Enisa hodama de thama umbata adala section eke umba active wela eke threads dapan machan. Ethakota ekata adala kattiya aniwaryen umbath ekka ekathu wela umbata support eka denawa






ඌ ඔන නැ..උබ ඉන්නවා නේ..