එල කිරිය එදා සහ අද

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සහෝදරය මම කාලෙන් කාලෙට එන කෙනෙක්නම් නෙමේ පුලුවන් හැමවෙලාවකම මේකෙ ත්‍රෙඩ් දාන කෙනෙක් විශේසයෙන් කතන්දර, කවි දාන කෙනෙක් වගේම නිතරන ත්‍රෙඩ් වල ර්‍රීප්ලයි කරන කෙනෙක්.. අඩුම ගානෙ දවසට එකම පාරක්වත් එලකිරි ලොග් වෙන කෙනෙක්... ඇත්ත යාලු ඔය කියන කතාව මම පිලිගන්නව දැන් ගොඩදෙනෙක්ට ඉටනෙට් තියන්ව ඒක නිසා හැම විදිහකම අය නෙට් එකේ ඉන්නව.. මම කාටවත් අවවාදයක් දුන්නෙ නෑ මම කෙලේ ඉල්ලීමක් වැඩකට ඇති ත්‍රෙඩ් දාන්න කියල එච්චරයි
    mama dannawa machan, namuth mama oya prashne ahana bahutharayak karana de kiwwe. sathiyakata parak oya kathaawa kiyan kawru hari enawa, mama mewagema reply ekak eke gahanawa. Umbama search karala balapan ona nam.

    machan ekinekata wadagath kiyana de wenas, pudgalaya matha padanam wenne. Enisa hodama de thama umbata adala section eke umba active wela eke threads dapan machan. Ethakota ekata adala kattiya aniwaryen umbath ekka ekathu wela umbata support eka denawa:yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    අනිවා ස්තූතී සහෝ මේක ගැන අවධානය යොමු කරාට
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අනිවා ස්තූතී සහෝ මේක ගැන අවධානය යොමු කරාට
    oyatath sthuthi oya community ekata dena support ekata saha adahas dakweemata.
     
    The End

    Junior member
  • Jan 20, 2013
    41
    10
    8
    lanka_flag.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ape parana mahaththurunta uththara hambunane....paduwe..wena forum ekakata yanna ...open forum enna epa aluth eun nisa oyala nahadeyi
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    machan hamadama hitapu gaman parana member kenek awith oya kathawa kiyanawa.

    Aththa kathandare umbala internet ekka evolve une nathi unata lankawe internet users la dan godak wenas. Hamotama dan internet thiyanawa, ithin dan hama jathiyema minissu internet eke innawa adahas prakasha karnawa. Issra watenawata wada 100 times dan threads watenawa members la active wenawa.

    2008 wage podi set ekakata nemei dan internet thiyenne. Umba facebook, youtube, blogger oya onama popular site ekakata gihin balapan meetath wada umba akamathi dewal dakinna puluwan. Umba akamathi unata eka thama samaje hati. Enisa umbata loke hadanna baha umbata puluwan deya community eka wenuwen karapan. Umbata homepage eke thiyana okkoma threads pennala anik minissu hadanna yanawata wada adala forum section eke umba kamathi threads dapan. Ekai wenna ona.
    kalen kaleta awilla anik ayata advice deema nam katawath wadak wenne naha.

    දූක කියන්නේ හරයක් තියෙන ත්‍රෙඩ් බොහොම අඩුයි දැන් 2007 ජනවාරි වල ඉඳන් ඉන්නවා දැන් වැටෙන ත්‍රෙඩ් බොහොමයක් වලි ත්‍රේඩ් එක්කො එකෙක්ට බනිනවා නැත්නන් දෙශපාලන
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    රටේ ලෝකේ ඉන්න හැම එකාවම හදන්න අපිට බැහැනේ මචන්.මටත් මෙතනට එන එක එපා වෙච්ච කාලයක් තිබ්බා. මෙතනින් ගන්න හොද දේවල් වගේම හොද මිනිස්සු අදුරගන්න එක අපි හිතල බලල කරන්න ඕන දෙයක්. මම පුද්ගලිකව මෙතනින් අදුරගෙන අදට උනත් හිතවත්කම තියන උදව්වක් ඉල්ලුවම මග අරින්නේ නැති හොද මිනිස්සු එලකිරියෙන් මුණ ගැහිලා තියනවා. ඕනෑම කෙනෙකුට තමන්ට දේ මෙතන කියන්න පුළුවන් වගේම ඒ දේවල් වල පැවැත්ම මේකේ ඉන්න සාමාජිකයෝ සහ ඇඩ්මින් ල තීරණය කරයි.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    :yes: