..::[එවරස්ට්_වල_ඉරණම(Worlds's Highest Rubbish Dump)]::..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට හිතාගන්න බෑ බන්. මේ යක්කු මොන උට්ටද පන දාගෙන ඕක නගින්නෙ :baffled::baffled:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    You must spread some Reputation around before giving it to Executer again.
    පිටින් එන සංචාරකයොන්ගෙ වැඩද නැත්නම් නේපාලේ උන්ගෙ වැඩද...?
     
    • Like
    Reactions: Executer

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    It is true, all of these rubbish being left behind by climbers. But they pay a premium price for the climb. Everest permits are $ 11,000 from Nepal or 9500 from Tibet (china) . There is a (refundable) Trash deposit and other costs are totalled around 9000, on top of the permit fee. Nepalese government simply issuing those permits, and collect the money. This is not like climbing Hantana or Samanala Kanda. This is the ultimate climb which kills roughly 8-9% of climbers.
    Nepalese government must take responsibility for the cleaning up, because they are the ones who allow all these people to carry those disposable stuff (without those, there won't be any climbers)and charge money for the clean up.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    You must spread some Reputation around before giving it to Executer again.
    පිටින් එන සංචාරකයොන්ගෙ වැඩද නැත්නම් නේපාලේ උන්ගෙ වැඩද...?

    ගොඩක්ම පිටින් එන උන්ගේ වැඩ :yes::yes:

    හැබැයි අඩුවට packages හදල දෙන්නේ නේපාල් එවුන්නේ :baffled::baffled:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ අපොයි කියල වැඩක් නෑ :sorry::sorry:....මොකෝ අපිත් ඔහොම්මමනේ බන්, සිරිපාදේ නැගල සාදුකාර දීල, තියෙන කුණු ඔක්කොම මග හලලා එනවා.
    ෂිට්.... බලන් ගියාම හැමතැනම එකයි බන්. :angry::angry:
    Rep ++
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    It is true, all of these rubbish being left behind by climbers. But they pay a premium price for the climb. Everest permits are $ 11,000 from Nepal or 9500 from Tibet (china) . There is a (refundable) Trash deposit and other costs are totalled around 9000, on top of the permit fee. Nepalese government simply issuing those permits, and collect the money. This is not like climbing Hantana or Samanala Kanda. This is the ultimate climb which kills roughly 8-9% of climbers.
    Nepalese government must take responsibility for the cleaning up, because they are the ones who allow all these people to carry those disposable stuff (without those, there won't be any climbers)and charge money for the clean up.

    agree with you bro. :yes::yes:

    Five years ago Nepal implemented a $4,00 rubbish deposit per team that would be refunded if each climber brought down at least eight kilograms of waste, but Nepali government couldn't continue that :( they must take action for this otherwise yet another waste place on earth. :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මට හිතාගන්න බෑ බන්. මේ යක්කු මොන උට්ටද පන දාගෙන ඕක නගින්නෙ :baffled::baffled:

    ඒකත් වෙනම ආතල් එකක් බන් ආසාව තියන එකා මොන කට්ට උනත් යන්නමයි දගලන්නේ :D:yes:

    අනිත් එක ලේසි වැඩක් නෙමෙයි නේ එවරස්ට් ගිහින් තියනවා කියුවම :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අනේ අපොයි කියල වැඩක් නෑ :sorry::sorry:....මොකෝ අපිත් ඔහොම්මමනේ බන්, සිරිපාදේ නැගල සාදුකාර දීල, තියෙන කුණු ඔක්කොම මග හලලා එනවා.
    ෂිට්.... බලන් ගියාම හැමතැනම එකයි බන්. :angry::angry:
    Rep ++

    ඒක නම් ඇත්ත බන් :yes::yes: සිරිපාදේත් හෙන කුණු තොගයක් තියනවා නේද :sorry:

    +42 ;)