හයියෝ..
බලන් ගියාම මිනිස්සු කොහේ ගියත් එකයි..
සිරාවට බන්

උන්ගේ වෙනසකුත් නෑ

+42

හයියෝ..
බලන් ගියාම මිනිස්සු කොහේ ගියත් එකයි..

කොහොමත් ගෙනියන ඒව ආය ගේන්ඩ අමාරු ඇති,උඩම හරියෙ මැරිච්ච අයගෙ බොඩීස් එහෙමත් අයින් කරගන්ඩ බෑලු..අපේ දෙන්නෙකුත් ගියානෙ,ලෝකෙ උසම තැනට නැග්ග කියල එක අමාරු දෙයක් නිසා ඒ ආතල් එක ගැන හැර කුණු ගැන වගක් නැතුව ඇති.![]()
රෙප් දෙන්න බෑලු. වැදගත් ත්‍රෙඩ් එකක්, ඉදිරියටත් මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න හැකියාව ලැබේවා.![]()

ඔකේ කුණු පහලට අරන් එන එක ඔක්කොටම වඩා අමාරු ඇතිනේ බන්..

කොහොමත් ගෙනියන ඒව ආය ගේන්ඩ අමාරු ඇති,උඩම හරියෙ මැරිච්ච අයගෙ බොඩීස් එහෙමත් අයින් කරගන්ඩ බෑලු..අපේ දෙන්නෙකුත් ගියානෙ,ලෝකෙ උසම තැනට නැග්ග කියල එක අමාරු දෙයක් නිසා ඒ ආතල් එක ගැන හැර කුණු ගැන වගක් නැතුව ඇති.![]()

camp 2 kiyana thana naginna amaru nathi thanak ban. oya wada satahan thiyenne balapan poddak..

ඔව් බන් නගින එවුන්ට නම් අමාරු ඇති ආයේ උස්සන් එන්න
ඒත් හැබැයි ඕවා ගේන්න වෙනම එවුන් දාල වගේ කරා නම් සුද්ද වෙනවා