එස්ටීඑෆ් මෙහෙයුමේ රහස් කතාව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
එස්ටීඑෆ් මෙහෙයුමේ රහස් කතාව

එස්ටීඑෆ් කොමඩාන් විශ්‍රාම ගැනීමට විනාඩි ගාණකට කලින් කළ මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සමග පාතාල බුරුත්තක් ඇල්ලීමේ මෙහෙයුමේ රහස් කතාව

Makandure-Madush-capture-Story.jpg

ලංකාවේ අපරාධ රාශියකට වගකිව යුතු පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත ‌හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා සහ තවත් පාතාල නායකයක් පිරිසක් ද සමග විවිධ අපරාධ වලට සම්බන්ධ 20 ක පමණ පිරිසක් අබුඩාබි පොලිසිය මගින් 4 දා රාත්‍රී අත් අඩංගුවට ගැනීමේ මහ මොළ කරුවා අන් කිසිවෙක් නොව අවසන් තත්පරයේදී සේවා දිගුවක් ලැබූ එස්ටීඑෆ් කොමඩාන් ජ්‍යෙ. නි. පොලිසිපති එම්.ආර්. ලතීෆ් මහතා වේ.

ලතීෆ් මධූෂ්ව අත් අඩංගුවට ගැනීමට දැල එලා තිබුනේ මාස ගණනකට පෙර සිටය. ඒ සඳහා එස්ටීඑෆ් බුද්ධි අංශ නිලධාරීන් ඩුබායි වෙත යවා තිබූ බව පොලිස්පතිවරයා හෝ දන්නේ නැත. මන්ද යත් පොලිස්පති පූජිත සහ ඔහුගේ ලඟම නිලධාරීන් පවා මධූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන සාක්ෂි තිබූ බැවිනි. මේ වැටලීම සිදුකෙළේ එසේ ගිය එස්ටීඑෆ් බුද්ධි නිලධාරීන් අබුඩාබි පොලිසිය සමග එක්වය.

වහක් වූ පාටිය
මධූෂ්ලා ඩුබායි හි 4 දා රාත්‍රී පාටියක් දමා තිබුනේ සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහ වෙනත් පාතාල ක්‍රියාවන්ට හිසරදයක්ව සිටි ලතීෆ් එදින විශ්‍රාම ගන්නා නිසා එය සැමරීමට ය. ඒ සමග පාතාල නායකයෙකුගේ උපන් දිනයක්ද සෙට් වී තිබීම තවත් උත්තේජනයක් විය. වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ගජයා, දැනට සිරගෙදර සිටින කුඩු කින්ග්පින් වෙලේ සුදා දුරකථන මාර්ගයෙන් සිය සගයන්ට පවසා තිබුනේ පෙබරවාරි 4 වෙනිදා පසුවන තුරු මඳක් යට ගොස් සිටින ලෙසය. ඒ අන් කිසි හේතුවකට නොව එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ් විශ්‍රාම ගන්නා තුරුය.

ලතීෆ් පසුගිය මාස 2 ක කාලය තුල අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය සුළුපටු නොවන මෙට්‍රික් ටොන් එකකට ආසන්න ය. ඒ අන් ඩීල්කාර නාකොටික් නිලධාරීන් මෙන් පුද්ගලයන් නැති මත්ද්‍රව්‍ය නොව පුද්ගලයන්ද සහිත මත්ද්‍රව්‍ය වීම විශේෂිත ය.

පසුගිය කුමන්ත්‍රණ කාලයේ දී කිලෝ 700 ක් පමණ හෙරොයින් විශාල තොගයක් පුද්ගලයන්ද සහිතව මුහුදේ දී අත් අඩංගුවට ගත්තේ ලතීෆ් ගේ මෙහෙයැවීමෙන් එස්ටීඑෆ් නිලධාරීන් පිරිසක් මාස 3 ක පමණ කාලයක් තිස්සේ කරන ලද හඹා යෑමක ප්‍රතිඵලයක් ලෙස ය.

අං‌‌ගොඩ ලොක්කා ඇස්සෙන් පැන යයි
මේ වැටලීමේ දී මාකඳුරේ මධූෂ් සමග පසුගිය දා පිටකොටුවේ පාතාල ඝාතන රැසක් සිදුකළ කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ ලොක්කා නමැති පාතාලයාගේ අංක එකේ සගයා අබුඩාබි පොලිසියේ අත් අඩංගුවේ පසුවෙති. අවාසනාවකට ‘අංගොඩ ලොක්කා’ වැටලීමේ දී පැන ගොස් තිබේ.

ලංකාවේ පාතාල නායකයන් පිනවීම සඳහා එහි ගොස් සිටි අමල් පෙරේරා ද, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සමග රයන් නමැති ටෙලි නළුවෙකුද අත් අඩංගුවේ පසුවෙති. මොවුන් කලා කරුවන් සේ පෙනී සිටිමින් පාතාලය සමග දැඩි සම්බන්ධතා පවත්වමින් තමන්ට ඇති ජනප්‍රියත්වය පාතාල වැඩ කටයුතු සඳහා අවභාවිතා කරන ජඩයන් බව දැන් සහතික වශයෙන්ම ඔප්පු වී තිබේ.

ජනාධිපතිටත් මල් මිටක්..
ජනාධිපති සිරිසේන පෙර දිනක ලතීෆ් කැඳවා විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක අංශයේ ප්‍රධානී වෙන්නැයි කියා ඉල්ලීමක් කර තිබිණ. තමාට අදාල නිලධාරීන් නොමැතිව එවැනි තැනක හිඳ මත්ද්‍රව්‍ය නාශනය කළ නොහැකි දෙයක් යයි කියමින් ලතීෆ් සිරිසේනගේ ආරාධනය ගෞරවනීයව ප්‍රතික්ෂේප කර තිබිණ. ඔහු නිදහස් උළෙලට සහභාගී වී අවසානයේ ගෙදර යෑමට සූදානමින් සිටි අතර ජනාධිපතිවරයා 4 දා සවස තමා විසින්ම කැබිනට් පත්‍රිකාවක් සකසා කැබිනට්ටුවට ඉදිරිපත් කරමින් ලතීෆ් නම් ඒ ශ්‍රේෂ්ට පොලිස් නිලධාරියාට වසරක සේවා දිගුවක් අනුමත කරවා ගෙන තිබිණ. ජනාධිපති සිරිසේනගේ වැරදි වැරදි ලෙස දකිනවාත් සමගම මේ කරන ලද ක්‍රියාව උසස් ක්‍රියාවක් ලෙස සලකා ඔහුට දිය යුතු ගරුත්වයද දිය යුතු ය.

ඒ අනුව ලතීෆ්ට විශ්‍රාම ගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්තමාචාරය 41 වසරක සේවයට උපහාර උත්තමාචාරයක් ලෙස වෙනස් කර උත්තමාචාර පැවැත්වීය.

එදිනම රාත්‍රී තම සැඟවුණු ඉලක්කය කරා සේනා මෙහෙයැවූ ලතීෆ් ලංකාවේ පාතාල නායකයන් රොත්තක්ම එක මිටට අල්ලා ගැනීමට සමත් විය.

මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කාගේ දකුණු අත ඇතුළු පාතාලයන් පිරිස ලංකාවට ගෙන ඒම සඳහා මේ වන විටත් පොලිසියේ අදාල නීති නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ලඟා වී ඇති අතර හෙට හෝ අනිද්දා පාතාලයන් පිරිස ලංකාවට දක්කාගෙන ඒමට නියමිත ය.
 
  • Like
Reactions: Ashman

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කාගේ දකුණු අත ඇතුළු පාතාලයන් පිරිස ලංකාවට ගෙන ඒම සඳහා මේ වන විටත් පොලිසියේ අදාල නීති නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ලඟා වී ඇති අතර හෙට හෝ අනිද්දා පාතාලයන් පිරිස ලංකාවට දක්කාගෙන ඒමට නියමිත ය.

    This can't be good... UAE would've given them the death penalty
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491

    Uba meka danne nadda? https://www.newsfirst.lk/sinhala/2019/02/05/එම්-ආර්-ලතීෆ්ට-වසරක-සේවා-ද/
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    අවුලක් නෑ ලංකාවේ ඉන්න සුපිරි ලොයර්සලා මුන්ට ඇප අරන් දෙයි.. ලංකාවට නොගෙනත් එහෙදීම දඬුවම් දුන්නොත් නම් ගොඩ. මෙහෙට දක්කාගෙන ආව කියන්නේ ඕකුන් තව වෙන හොඳ රටකට යවයි අනිවා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ජනාධිපතිටත් මල් මිටක්..
    ජනාධිපති සිරිසේන පෙර දිනක ලතීෆ් කැඳවා විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක අංශයේ ප්‍රධානී වෙන්නැයි කියා ඉල්ලීමක් කර තිබිණ. තමාට අදාල නිලධාරීන් නොමැතිව එවැනි තැනක හිඳ මත්ද්‍රව්‍ය නාශනය කළ නොහැකි දෙයක් යයි කියමින් ලතීෆ් සිරිසේනගේ ආරාධනය ගෞරවනීයව ප්‍රතික්ෂේප කර තිබිණ. ඔහු නිදහස් උළෙලට සහභාගී වී අවසානයේ ගෙදර යෑමට සූදානමින් සිටි අතර ජනාධිපතිවරයා 4 දා සවස තමා විසින්ම කැබිනට් පත්‍රිකාවක් සකසා කැබිනට්ටුවට ඉදිරිපත් කරමින් ලතීෆ් නම් ඒ ශ්‍රේෂ්ට පොලිස් නිලධාරියාට වසරක සේවා දිගුවක් අනුමත කරවා ගෙන තිබිණ. ජනාධිපති සිරිසේනගේ වැරදි වැරදි ලෙස දකිනවාත් සමගම මේ කරන ලද ක්‍රියාව උසස් ක්‍රියාවක් ලෙස සලකා ඔහුට දිය යුතු ගරුත්වයද දිය යුතු ය.
    :cool::cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවට ගේන එකනම් මෝඩ වැඩක්.... ඩුබායි නීතියට දඩුවම් කලානම් ගොඩ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    මූ ආණ්ඩුවෙන් පඩි ගන්න ඕන නිසා. අහක ඉන්න අහිංසක මිනිස්සු ටිකක් අල්ලලා ජනාධිපතිව මෝඩය කරලා සේවා දිගුවක් ගත්තා.
     
    • Like
    Reactions: skymicro

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මූ ආණ්ඩුවෙන් පඩි ගන්න ඕන නිසා. අහක ඉන්න අහිංසක මිනිස්සු ටිකක් අල්ලලා ජනාධිපතිව මෝඩය කරලා සේවා දිගුවක් ගත්තා.

    ඒක තමයි බං ඉස්සරහට පට්ට කුඩු හිඟයක් එයි:lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    අවුලක් නෑ ලංකාවේ ඉන්න සුපිරි ලොයර්සලා මුන්ට ඇප අරන් දෙයි.. ලංකාවට නොගෙනත් එහෙදීම දඬුවම් දුන්නොත් නම් ගොඩ. මෙහෙට දක්කාගෙන ආව කියන්නේ ඕකුන් තව වෙන හොඳ රටකට යවයි අනිවා

    sirawata ehedima seta ekama iwarayak karanna ona,meheta genawoth nam wadak neha
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දකුණේ ඇමතිලා රොත්තම වගේ මධුෂ් සරණ ගිහින් වගෙයි පේන්නේ.......