එස්ටීඑෆ් මෙහෙයුමේ රහස් කතාව

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලංකාවට ගේනව නම් ඊට කලින් බන්‍ධනාගාර රෝහල නවීකරණය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කරමු.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවට ගේනව නම් ඊට කලින් බන්‍ධනාගාර රෝහල නවීකරණය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කරමු.

    :yes::yes::yes:

    යකෝ මෙච්චර උන් ඉන්න බන්ධනාගාර රෝහලේ ඉඩත් නැතුව ඇති.. මේ වගේ වැදගත් මහත්තුරුන්ට ඇඳන් යට රෙද්දක් දාල ඉන්න කියලද කියන්නෙ.. මෙහෙම කරන්නද සුවපති කියල සම්මාන දුන්නෙ.. :no::(:(
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    :yes::yes::yes:

    යකෝ මෙච්චර උන් ඉන්න බන්ධනාගාර රෝහලේ ඉඩත් නැතුව ඇති.. මේ වගේ වැදගත් මහත්තුරුන්ට ඇඳන් යට රෙද්දක් දාල ඉන්න කියලද කියන්නෙ.. මෙහෙම කරන්නද සුවපති කියල සම්මාන දුන්නෙ.. :no::(:(

    හරියට හරි දරුවො..හරියට හරි....
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ලංකාවට ගේනව නම් ඊට කලින් බන්‍ධනාගාර රෝහල නවීකරණය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කරමු.

    :lol::lol::lol::lol:
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    මූ ආණ්ඩුවෙන් පඩි ගන්න ඕන නිසා. අහක ඉන්න අහිංසක මිනිස්සු ටිකක් අල්ලලා ජනාධිපතිව මෝඩය කරලා සේවා දිගුවක් ගත්තා.




    ruchira55
    Senior Member
    කුෂ් සමඟ මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවට

    මදුෂ්ගේ, ලතීෆ් ගේ ආගම පෙනුනේ නැහැ නේද සහෝදරයා
    ෂෝක් ඔයාගේ ඩබල් ස්ටෑන්ඩර්ඩ් :lol::lol::lol::lol:


    :rofl::rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ruchira55
    Senior Member
    කුෂ් සමඟ මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවට

    මදුෂ්ගේ, ලතීෆ් ගේ ආගම පෙනුනේ නැහැ නේද සහෝදරයා
    ෂෝක් ඔයාගේ ඩබල් ස්ටෑන්ඩර්ඩ් :lol::lol::lol::lol:


    :rofl::rofl::rofl:
    :lol::lol::lol::lol:


     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    අවුලක් නෑ ලංකාවේ ඉන්න සුපිරි ලොයර්සලා මුන්ට ඇප අරන් දෙයි.. ලංකාවට නොගෙනත් එහෙදීම දඬුවම් දුන්නොත් නම් ගොඩ. මෙහෙට දක්කාගෙන ආව කියන්නේ ඕකුන් තව වෙන හොඳ රටකට යවයි අනිවා


    meka thamai wenne meheta genawaoth natham hire dai un hire indala game eka gahai kalain wagema.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාකඳුරේ මධූෂ් nam supiri pathala wadda අංගොඩ ලොක්කා witharak wataleemedi pana gaththe keseda???

    අන්තිම මොහොතේ මෙහෙන් කෝල් එකක් යන්න ඇති. :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Wele suda, madush , duminda silva wage wesige puthalata marana daduwama denna bohoma amarui. Mokada kudu lord la kawadawath kudu athinwath allanne na. Kawadawath thamange athin mini maranne na. Kudu case yatathe ho minimarum chodana yatathe kisima chodanawak danna amarui. Hodama de thama ayuda pennanna geniyana eka. Nattan hire idan drug empire eka karanawa. Mona unath me wage dewal waladi hitan anik hapa ponnayatama wada kelin genuinely wade denawa. Hitan ta pathale ekka deals na corruption na modaya unata anik pakku denna wage (ranil and mahinda)