පොර සිගරට් මදි වෙලා ගේන්න ගිහින් ඉදල තියෙන්නෙ![]()
චූ බරක් හැදිලා ලු බන්... බත්රුම් එකට ටිකට පොලිසින් පැනල.. පොර ටොයිලට් එකේ ඉඳල කට්ටිය අරන් ගියහම හෙමිහිට එන්න ඇති එලියට

පොර සිගරට් මදි වෙලා ගේන්න ගිහින් ඉදල තියෙන්නෙ![]()

කෝක් ටිකක් ගැහුවට හිතුවක්කාර අමල්ව ඇතුලට දාන්න ඕනද?

ane pala pala. etakota amaradewa, victor, nandamalani wage ayath rakunae oya kudu karayengenda?අමල් පෙරේරා කියන්නෙ ලංකාවෙ ෆ්‍රෑන්ක් සිනාට්‍රා කියල මං අමල්ගෙ ෂෝ එකක් වෙලාවක ලිව්වා. ෆ්‍රෑන්ක් සිනට්‍රා ලෝක පූජිත ගායකයෙක් වගේම චිකාගෝ පාතාලෙත් එක්ක කිට්ටු යාලුකම් තිබුන චරිතයක්. ඒ වගේම සෞන්දර්ය ජීවිතය සහ අනීතික ජීවිතය අතර එහාමෙහා සක්මන් කරපු මිනිහෙක්.
ඇත්තටම සිනාට්‍රා දැවැන්තයෙක් වෙන්නෙ මේ කොන්දේසි විරහිත ජීවිතය හින්දා. අයි ඩිඩ් ඉට් මයි වේ වගේ සිංදුවක ගැබුර තියෙන්නෙ එතන. සිනාට්‍රා මේ පාතාල යාලුකම් තිබුනට මිනීමරන්න ගියේ නෑ. දැන් මාකදුරෙ මදූශ් එක්ක කොකේන් ගගහා හිටපු හින්ද අමල් අත්අඩංගුවට පත්වෙනවා. ලංකාවෙ කලාකාරයො ගොඩක් නඩත්තු වෙන්නෙ මේ වගේ බිස්නස්කාරයො නැත්තං දේශපාලකයන්ගෙ අනුග්‍රහ මත. මේ රටේ ජනතාව ආරටිස්ට්ලව නඩත්තු කරන්නෙ නෑ. එහෙම වත්කමක් නෑ.
අසරන වුන ආර්ටිස්ට්ලගෙ කතාවලින් පත්තර පිටු පිරෙන්නෙ මේ හින්ද. මේ පාතාල ව්‍යාපාරික දේශපාලන පොරවල් ආසයි කලාකාරයො එක්ක පාටි දාන්න. කරට අතදාගෙන ෆොටෝ ගහන්න. ඒ වෙනුවෙන් උන් වියදම් කරනවා. නිදහස්කාමී ජීවිතයක් ජීවිතයක් ගතකරන ඊට පෙම්කරන අමල් ඒ වගේ උන්ව ඇසුරු කරනවා. උන්ගෙන් හොද කොලිටි කෝක් ටිකක් හම්බුනාම ගහනවා. පාටියකට කතාකලාම ගිහින් සිංදු කියනවා.
අමල් කොයිම වෙලාවකවත් සදාචාරවාදී වැල්බයිලා කියන චරිතයක් නෙමෙයි. ඒ එලිය සහ අදුර තමයි එයාගෙ ඇත්ත පෞරුෂය . මං අමල්ට කැමති මේ නොදැමුනු බවත් එක්කයි. ඒ හඩ එන්නෙ ඒ ජීවිතේ ඇතුලෙන්. මිනීමැරුම්වලට පාතාල ගනුදෙනු වලට වැරදිකාර මදූශ් හිරේ යවන්න ඕන. කෝක් ටිකක් ගැහුවට ඌත් එක්ක පාටියක හිටියට හිතුවක්කාර අමල්ව ඇතුලට දාන්න ඕනද?

අමල් පෙරේරා කියන්නෙ ලංකාවෙ ෆ්‍රෑන්ක් සිනාට්‍රා කියල මං අමල්ගෙ ෂෝ එකක් වෙලාවක ලිව්වා. ෆ්‍රෑන්ක් සිනට්‍රා ලෝක පූජිත ගායකයෙක් වගේම චිකාගෝ පාතාලෙත් එක්ක කිට්ටු යාලුකම් තිබුන චරිතයක්. ඒ වගේම සෞන්දර්ය ජීවිතය සහ අනීතික ජීවිතය අතර එහාමෙහා සක්මන් කරපු මිනිහෙක්.
ඇත්තටම සිනාට්‍රා දැවැන්තයෙක් වෙන්නෙ මේ කොන්දේසි විරහිත ජීවිතය හින්දා. අයි ඩිඩ් ඉට් මයි වේ වගේ සිංදුවක ගැබුර තියෙන්නෙ එතන. සිනාට්‍රා මේ පාතාල යාලුකම් තිබුනට මිනීමරන්න ගියේ නෑ. දැන් මාකදුරෙ මදූශ් එක්ක කොකේන් ගගහා හිටපු හින්ද අමල් අත්අඩංගුවට පත්වෙනවා. ලංකාවෙ කලාකාරයො ගොඩක් නඩත්තු වෙන්නෙ මේ වගේ බිස්නස්කාරයො නැත්තං දේශපාලකයන්ගෙ අනුග්‍රහ මත. මේ රටේ ජනතාව ආරටිස්ට්ලව නඩත්තු කරන්නෙ නෑ. එහෙම වත්කමක් නෑ.
අසරන වුන ආර්ටිස්ට්ලගෙ කතාවලින් පත්තර පිටු පිරෙන්නෙ මේ හින්ද. මේ පාතාල ව්‍යාපාරික දේශපාලන පොරවල් ආසයි කලාකාරයො එක්ක පාටි දාන්න. කරට අතදාගෙන ෆොටෝ ගහන්න. ඒ වෙනුවෙන් උන් වියදම් කරනවා. නිදහස්කාමී ජීවිතයක් ජීවිතයක් ගතකරන ඊට පෙම්කරන අමල් ඒ වගේ උන්ව ඇසුරු කරනවා. උන්ගෙන් හොද කොලිටි කෝක් ටිකක් හම්බුනාම ගහනවා. පාටියකට කතාකලාම ගිහින් සිංදු කියනවා.
අමල් කොයිම වෙලාවකවත් සදාචාරවාදී වැල්බයිලා කියන චරිතයක් නෙමෙයි. ඒ එලිය සහ අදුර තමයි එයාගෙ ඇත්ත පෞරුෂය . මං අමල්ට කැමති මේ නොදැමුනු බවත් එක්කයි. ඒ හඩ එන්නෙ ඒ ජීවිතේ ඇතුලෙන්. මිනීමැරුම්වලට පාතාල ගනුදෙනු වලට වැරදිකාර මදූශ් හිරේ යවන්න ඕන. කෝක් ටිකක් ගැහුවට ඌත් එක්ක පාටියක හිටියට හිතුවක්කාර අමල්ව ඇතුලට දාන්න ඕනද?

UAE පෙත්සමක් පටන ගමු HANG them in dubayi