Umba sinhala teacher kenek da bun![]()
oya macahn 1sec walata wadi kalayakata apu data penne,abt 2sec wage wenati,
මේ මගේ රට... මේ මගේ භාෂාව... අපි හැකි සෑම වෙලාවකම අපේ භාෂාව ප්‍රගුණ කල යුතුයි! මිත්‍රයාත් සිංහලෙන් කොටන්න







i'm using ADSL for more than 4 years and i've experienced this many times,that exactly due to what i saidඒක තමා මිත්‍රයා මමත් හිතුවෙ... නමුත් මම මගේ වෙබ් පිරික්ෂනය යොදා ගෙන කල භාගත කිරීම ඉතාමත් වේගයෙන් නිම උනා.. මම හෙට මේක නැවතත් සිදු උවහොත් චල රූපක ඛණ්ඩයක් ලබා ගෙන පෙන්වන්නම්
but i think many can't understand what you say 
na ban torrent seeds wadi nan speed ekath wadi ban .
Ela Ela math kottanam kukulo.Sinhalen ketima amarui machan. Ekai hethuwa.Namauth digin digatama sinhalen keteme uthsahaya sarwaprawarayenma sarthaka wewa !!!!!!!!
![]()
Machan mata penna Muu hamuduru namak wageBanath kiyanawa.
![]()
![]()
මාගේ එස් එල් ටී සබදතාවයේ නම් සාමාන්‍ය වේගය තත්පරයකට කිලෝ බයිට් 64 ඉක්මවන අවස්ථා එමටයි
කනගාටුයි මිත්‍රයාගෙ චිත්තානු රූපක වලට භාදා කරන්න උනාට.. මම ප්‍රකාශ කලෙ බණක් නෙමේ.. සරලාංකෘත උදාහරණයක්







Mata owa theren natho. Mama giya
මම මොවුන්ගේ සේවාව දැන් වසරක පමණ කාලයක සිට භාවිතා කරනවා.. අද තමා ප්‍රථම වතාවට 60ට වඩා වැඩි වේගයක් ලැබුනෙ
