connection speed = kilo bits per second(kbps)
download speed = kilo bytes per second(KBps)
1 byte = 8 bits
if your connection speed 512 kbps,
then theoretically your maximum download speed= 512/8 KBps = 64 KBps
in real situation it may be around 60 KBps
speed eka digatama thiyenawada?
ඔබගේ මෙම ප්රකාශය සම්බන්දවයි මා එම අදහස ඉදිරිපත් කලේ![]()
මම භාෂාව ඔප දමනවා පමනයි මිත්රයා

ඔපදමනටවට වඩා තියන භාෂාවත් කන එක තමයි පේන්නෙ.
සිංහල කියල, ඕක මහ අමාරුවෙන් වචන හද හද ටයිප් කරන මානසික රෝගීන් වෙන්න ඕනෙ නෑ.
මොකද ඒක පොතක් නෙමෙයි ලියන භාෂාවෙන් කියන්න.
තියන සිංහලත් මරං කන වැඩ![]()
එක ඇත්ත මිත්රයා.. සීඩ් කරන සංඛයාව මොන තරම් වැඩි උනත් අපේ වේගයට වඩා වැඩි වෙන්නෙ නැහැ යම් සේද යත් මොන තරම් සුවදවත් නානාවිධි ආහාර තිබුනත් අනුභව කරන්නෙ වෙන්නෙ අපේ උදරයේ ප්රමානයට පමනයි....




මේ මම පුරුදු වෙලා තියන විලාශය... ඒක මිත්රයාට නුපුරුදු ඇති...!!!

ඔබගේ හෙළය හරි නුහුරුයි තමා
සිංහල කියන්නේ පුක ඉරාගෙන නොතේරෙන්න කියන්න ඕනේ බාශාවක් නෙවේ බටර් වගේ කතාකරන්න පුලුවං එකක්
මොන හුයන්නක්ද මේ
මම වයස 13 දි පුස්තකාලයක වැඩ කලා.. මම කැමති විලාශය මේක! අනිත් එක මට කැමති විදිහකට වචන යොදා ගන්න මට අයිතියක් තියනවා... මිත්රයාටත් පුලුවන් කැමති විදිහට වචන යොදා ගන්න... මේ ෆොරම් එකේ කුණුහරප ලියනය කරන අය ඕනෑ තරම් නිදහසෙ ඉන්න කොට ඔබතුමා මගෙ පස්සෙන් එළවන එක නම් විහිළුවක්!!

මම පස්සෙන් එලවනවා නෙවේඔය බස හරි කඨෝරයි නමුත් සිංහල හරි මිහිරි බසක් නේද?

Umba sinhala teacher kenek da bun![]()

මේ තියෙන්නෙ මම ආස භාෂාව :- එසේය මා ප්රිය මිතුර... අපගේ මව් භාෂාව තරම් මිහිරී මෙන්ම කියවීමට ප්රිය උපදවන භාෂාවක් ලොව නැති තරම්මය...
මේ මිත්රයා ආස භාෂාව :- අඩෝ ඔව් මචන්.. පට්ටම මිහිරියි නෙ? අඩෙනව ඕයි..
මෙතන තියෙන්නෙ වෙන දෙයක් නෙමෙ.... මම ආස විදිහට මම භාෂාව හසුරවනවා


දැන් ඔයා ඔය ලියන බාසාවෙන ෆෝර්ම් එකේ හෙලය වනන එක හින්දා ඔයා පොර කියලා නේ හිතන්නේඅනික ඔය above mentioned බාශාව (the one u say that i like) මිහිරි නැ නේද ඩෝ ?? :කුමාරතුංගගේ ඇළපිල්ල ගැන දන්නවා නේ