එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

gonowqa

Member
Jul 8, 2010
202
29
0
connection speed = kilo bits per second(kbps)
download speed = kilo bytes per second(KBps)

1 byte = 8 bits

if your connection speed 512 kbps,
then theoretically your maximum download speed= 512/8 KBps = 64 KBps

in real situation it may be around 60 KBps

එතකොට මෙම සිදුවීම මිත්‍රයා අර්ථ දක්වන්නෙ කොහොමද?
 
gonowqa

Member
Jul 8, 2010
202
29
0
ඔබගේ මෙම ප්‍රකාශය සම්බන්දවයි මා එම අදහස ඉදිරිපත් කලේ :yes:

සමාවෙන්න මිත්‍රයා.. මා සිතුවෙ නුඹ මා විසින් පල කරන ලද රූපය දැක නැතුව කියනවා කියලා
 
Nov 24, 2008
14,813
575
0
78
මම භාෂාව ඔප දමනවා පමනයි මිත්‍රයා

ඔපදමනටවට වඩා තියන භාෂාවත් කන එක තමයි පේන්නෙ.
සිංහල කියල, ඕක මහ අමාරුවෙන් වචන හද හද ටයිප් කරන මානසික රෝගීන් වෙන්න ඕනෙ නෑ.
මොකද මේක පොතක් නෙමෙයි ලියන භාෂාවෙන් කියන්න.
තියන සිංහලත් මරං කන වැඩ:oo:
 
Last edited:

gonowqa

Member
Jul 8, 2010
202
29
0
ඔපදමනටවට වඩා තියන භාෂාවත් කන එක තමයි පේන්නෙ.
සිංහල කියල, ඕක මහ අමාරුවෙන් වචන හද හද ටයිප් කරන මානසික රෝගීන් වෙන්න ඕනෙ නෑ.
මොකද ඒක පොතක් නෙමෙයි ලියන භාෂාවෙන් කියන්න.
තියන සිංහලත් මරං කන වැඩ:oo:

මේ මම පුරුදු වෙලා තියන විලාශය... ඒක මිත්‍රයාට නුපුරුදු ඇති...!!!
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එක ඇත්ත මිත්‍රයා.. සීඩ් කරන සංඛයාව මොන තරම් වැඩි උනත් අපේ වේගයට වඩා වැඩි වෙන්නෙ නැහැ යම් සේද යත් මොන තරම් සුවදවත් නානාවිධි ආහාර තිබුනත් අනුභව කරන්නෙ වෙන්නෙ අපේ උදරයේ ප්‍රමානයට පමනයි....

    LMFAO:lol::lol::lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,564
    5,938
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ මම පුරුදු වෙලා තියන විලාශය... ඒක මිත්‍රයාට නුපුරුදු ඇති...!!!

    ඔබගේ හෙළය හරි නුහුරුයි තමා :baffled:

    සිංහල කියන්නේ පුක ඉරාගෙන නොතේරෙන්න කියන්න ඕනේ බාශාවක් නෙවේ බටර් වගේ කතාකරන්න පුලුවං එකක්
    මොන හුයන්නක්ද මේ
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    ඔබගේ හෙළය හරි නුහුරුයි තමා :baffled:
    සිංහල කියන්නේ පුක ඉරාගෙන නොතේරෙන්න කියන්න ඕනේ බාශාවක් නෙවේ බටර් වගේ කතාකරන්න පුලුවං එකක්
    මොන හුයන්නක්ද මේ

    මම වයස 13 දි පුස්තකාලයක වැඩ කලා.. මම කැමති විලාශය මේක! අනිත් එක මට කැමති විදිහකට වචන යොදා ගන්න මට අයිතියක් තියනවා... මිත්‍රයාටත් පුලුවන් කැමති විදිහට වචන යොදා ගන්න... මේ ෆොරම් එකේ කුණුහරප ලියනය කරන අය ඕනෑ තරම් නිදහසෙ ඉන්න කොට ඔබතුමා මගෙ පස්සෙන් එළවන එක නම් විහිළුවක්!!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,564
    5,938
    113
    හෝම් ස්වීට් හෝම්
    මම වයස 13 දි පුස්තකාලයක වැඩ කලා.. මම කැමති විලාශය මේක! අනිත් එක මට කැමති විදිහකට වචන යොදා ගන්න මට අයිතියක් තියනවා... මිත්‍රයාටත් පුලුවන් කැමති විදිහට වචන යොදා ගන්න... මේ ෆොරම් එකේ කුණුහරප ලියනය කරන අය ඕනෑ තරම් නිදහසෙ ඉන්න කොට ඔබතුමා මගෙ පස්සෙන් එළවන එක නම් විහිළුවක්!!

    මම පස්සෙන් එලවනවා නෙවේ :P

    ඔය බස හරි කඨෝරයි නමුත් සිංහල හරි මිහිරි බසක් නේද?
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    මම පස්සෙන් එලවනවා නෙවේ :Pඔය බස හරි කඨෝරයි නමුත් සිංහල හරි මිහිරි බසක් නේද?

    මේ තියෙන්නෙ මම ආස භාෂාව :- එසේය මා ප්‍රිය මිතුර... අපගේ මව් භාෂාව තරම් මිහිරී මෙන්ම කියවීමට ප්‍රිය උපදවන භාෂාවක් ලොව නැති තරම්මය...

    මේ මිත්‍රයා ආස භාෂාව :- අඩෝ ඔව් මචන්.. පට්ටම මිහිරියි නෙ? අඩෙනව ඕයි..

    මෙතන තියෙන්නෙ වෙන දෙයක් නෙමෙ.... මම ආස විදිහට මම භාෂාව හසුරවනවා
    :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,564
    5,938
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ තියෙන්නෙ මම ආස භාෂාව :- එසේය මා ප්‍රිය මිතුර... අපගේ මව් භාෂාව තරම් මිහිරී මෙන්ම කියවීමට ප්‍රිය උපදවන භාෂාවක් ලොව නැති තරම්මය...

    මේ මිත්‍රයා ආස භාෂාව :- අඩෝ ඔව් මචන්.. පට්ටම මිහිරියි නෙ? අඩෙනව ඕයි..

    මෙතන තියෙන්නෙ වෙන දෙයක් නෙමෙ.... මම ආස විදිහට මම භාෂාව හසුරවනවා
    :P

    දැන් ඔයා ඔය ලියන බාසාවෙන ෆෝර්ම් එකේ හෙලය වනන එක හින්දා ඔයා පොර කියලා නේ හිතන්නේ :yes:

    අනික ඔය above mentioned බාශාව (the one u say that i like) මිහිරි නැ නේද ඩෝ ?? :P

    කුමාරතුංගගේ ඇළපිල්ල ගැන දන්නවා නේ
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    දැන් ඔයා ඔය ලියන බාසාවෙන ෆෝර්ම් එකේ හෙලය වනන එක හින්දා ඔයා පොර කියලා නේ හිතන්නේ :yes:අනික ඔය above mentioned බාශාව (the one u say that i like) මිහිරි නැ නේද ඩෝ ?? :කුමාරතුංගගේ ඇළපිල්ල ගැන දන්නවා නේ

    පොර? මට පොරක් වෙන්න ඕන නැහැ.. මට ඕන මගෙ විලාශය දිගටම අනුගමනය කරන්න!