සීතා නෝනා පෞ.. ඇයි මෙහෙම මඩ ගහන්නේ රට්ටු
කසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.
සීත කියන්නේ පුද්ගලික රෝහල් ගණනාවක වැඩ කරන ලංකාවෙ ප්‍රධාන පෙලෙ වයිද්‍යවරයෙක්... කෙල කෝටි ගණන් සල්ලිහොයල ඇති.. මේ ගෑණි ඇවිත් කුඩයක් ඉල්ලුව කියන්නේ වියත් මගෙන් ඇවිත් ? මට නම් පුදුම අපුල දැනෙන්නේ... ඕක සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර ගත්ත නම් ඖලක් නෑ.. මහ ලොකු ඉස්පෙශලිස්ට් දොස්තර... ලොල්
මේවඉතින් මිනිස්සුන්ගේ බලාපොරොත්තු අමු අමුවේ විනාශ කරන වැඩ....... පාර්ලිමේන්තුවට ගියාම ඒ මිනිහගේ පංචස්කන්ධයටත් එහා ගිහින් හත්මුතු පරම්පරාවම නඩත්තු කරන එක නවත්තන්න ඕන.... නැත්නම් පැනඩෝල් පෙත්තත් අමාත්‍යංශයෙන් ගන්න මානසිකත්වය හදාගන්නවා..... මේව වෙනුවෙන් කාලය වැය කරනවා මිසක පත්කරපු ජනතාව වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ කියල හොයල බලන්න වෙලාවක් මුන්ට නෑ..... මුන්ට දෙන විමද්‍යගත අරමුදල් ටිකත් හිතවත්තුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැප කරනවා..... ඊට පස්සේ ඉතින් දහසක් බලාපොරොත්තු තියාන මුන්ව මේ තැනට යවපු උන්ට හුලං.....කසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.
සීත කියන්නේ පුද්ගලික රෝහල් ගණනාවක වැඩ කරන ලංකාවෙ ප්‍රධාන පෙලෙ වයිද්‍යවරයෙක්... කෙල කෝටි ගණන් සල්ලිහොයල ඇති.. මේ ගෑණි ඇවිත් කුඩයක් ඉල්ලුව කියන්නේ වියත් මගෙන් ඇවිත් ? මට නම් පුදුම අපුල දැනෙන්නේ... ඕක සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර ගත්ත නම් ඖලක් නෑ.. මහ ලොකු ඉස්පෙශලිස්ට් දොස්තර... ලොල්

Boru Hilaකසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.
සීත කියන්නේ පුද්ගලික රෝහල් ගණනාවක වැඩ කරන ලංකාවෙ ප්‍රධාන පෙලෙ වයිද්‍යවරයෙක්... කෙල කෝටි ගණන් සල්ලිහොයල ඇති.. මේ ගෑණි ඇවිත් කුඩයක් ඉල්ලුව කියන්නේ වියත් මගෙන් ඇවිත් ? මට නම් පුදුම අපුල දැනෙන්නේ... ඕක සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර ගත්ත නම් ඖලක් නෑ.. මහ ලොකු ඉස්පෙශලිස්ට් දොස්තර... ලොල්
..මන් දැකල තියනව s class review වල